කාලෙකින් මොකුත් නොදාපු නිසා වැදගත් වෙඉ කියල හිතන දෙයක් දන්නහිතුන්ව
අපි පොඩි කලේ ඉදන්ම අපි කරන වැඩක් හරි අපේ තත්වය ගැන compare කරනවනේ. මම හිතන්නේ එක එච්චර හොද දෙයක් නෙමෙයි.
මේ දවස් වල ලමයි වගේම ගොඩක් වැඩිහිටියොත් සොශල් මීඩියා ගොඩක් use කරන නිසා. ඉබේම අනුන් කරන කියන දේවල්,. ගමන් යන තැන., ගන්න වාහන ඇදුම්,. හැම වෙලාවේම දකිනවා. ඉතින් නිකම්ම හිතෙනවා ඇ යි මට ඒවා ගන්න බැරි හරි මට ඊට වැඩා හොද දේවල් තියනව් කියන එක.
මේක අපේ දියුණුවට ගොඩක් බලපානවා කියල මම හිතනවා. අනුන්ගේ දේවල් බැලුවට කමක් නෑ නමුත් කවදාවත් compare කරන්න යන්න එපා.
compare කරන්න තමන්ටම., ගිය අව්රුද්දට වඩා මේ අව්රුද්දෙ මම මොනවද හොදට කරේ., ලබන අවුරුද්දේ මීට වඩා හොදට දෙයක් කරන්නේ කොහොමද වගේ හිතන්න පුරුදු වෙන්න.
අනිත් අය කරන දේවල් වලින් ඉගෙන ගන්න දෙයක් තියනවනම් ඉගෙන ගන්න. හබැයි තමන්ගේ වේගයෙන් තමන් දියුණු වෙන්න. වයස ගියා වැඩි., දැන් පරක්කුයි කියල කවදාවත් හිතන්න එපා.
As long as you never give up you will be fine.
be a fighter not a pussy

sinhalu gana nan katha karala wadak na