කවදාවත් compare කරන්න එපා..

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    කාලෙකින් මොකුත් නොදාපු නිසා වැදගත් වෙඉ කියල හිතන දෙයක් දන්නහිතුන්ව

    අපි පොඩි කලේ ඉදන්ම අපි කරන වැඩක් හරි අපේ තත්වය ගැන compare කරනවනේ. මම හිතන්නේ එක එච්චර හොද දෙයක් නෙමෙයි.

    මේ දවස් වල ලමයි වගේම ගොඩක් වැඩිහිටියොත් සොශල්‍ මීඩියා ගොඩක් use කරන නිසා. ඉබේම අනුන් කරන කියන දේවල්,. ගමන් යන තැන., ගන්න වාහන ඇදුම්,. හැම වෙලාවේම දකිනවා. ඉතින් නිකම්ම හිතෙනවා ඇ යි මට ඒවා ගන්න බැරි හරි මට ඊට වැඩා හොද දේවල් තියනව් කියන එක.

    මේක අපේ දියුණුවට ගොඩක් බලපානවා කියල මම හිතනවා. අනුන්ගේ දේවල් බැලුවට කමක් නෑ නමුත් කවදාවත් compare කරන්න යන්න එපා.

    compare කරන්න තමන්ටම., ගිය අව්රුද්දට වඩා මේ අව්රුද්දෙ මම මොනවද හොදට කරේ., ලබන අවුරුද්දේ මීට වඩා හොදට දෙයක් කරන්නේ කොහොමද වගේ හිතන්න පුරුදු වෙන්න.

    අනිත් අය කරන දේවල් වලින් ඉගෙන ගන්න දෙයක් තියනවනම් ඉගෙන ගන්න. හබැයි තමන්ගේ වේගයෙන් තමන් දියුණු වෙන්න. වයස ගියා වැඩි., දැන් පරක්කුයි කියල කවදාවත් හිතන්න එපා.

    As long as you never give up you will be fine.

    be a fighter not a pussy
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    FX_4xFGXEAExlTf
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    ඕපේ කියන්නේ ඕකනේ..... Sm වල සෑ වාව් කියලා දැම්මට ඇතුලතින් කැකෑරෙනවා ඊසිරියාව.

    හොඳම වැඩේ පුලුවන් තරම් FB, ins වගේ show off වැඩි ඒවාගෙන් ඈත් වෙලා ඉන්න එක
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඕපේ කියන්නේ ඕකනේ..... Sm වල සෑ වාව් කියලා දැම්මට ඇතුලතින් කැකෑරෙනවා ඊසිරියාව.

    හොඳම වැඩේ පුලුවන් තරම් FB, ins වගේ show off වැඩි ඒවාගෙන් ඈත් වෙලා ඉන්න එක

    Digital Minimalism: Choosing a Focused Life in a Noisy World​

    Cal Newport

    This book is really good for this
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    ඕපේ කියන්නේ ඕකනේ..... Sm වල සෑ වාව් කියලා දැම්මට ඇතුලතින් කැකෑරෙනවා ඊසිරියාව.

    හොඳම වැඩේ පුලුවන් තරම් FB, ins වගේ show off වැඩි ඒවාගෙන් ඈත් වෙලා ඉන්න එක
    yaluwo add krgnna hoda na..proffesional acc ekk hdla paduwe tyla..fake ekain tamn interested dewal witrak follow krn shape eke innona
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,909
    3,403
    113
    ඕපේ කියන්නේ ඕකනේ..... Sm වල සෑ වාව් කියලා දැම්මට ඇතුලතින් කැකෑරෙනවා ඊසිරියාව.

    හොඳම වැඩේ පුලුවන් තරම් FB, ins වගේ show off වැඩි ඒවාගෙන් ඈත් වෙලා ඉන්න එක
    :yes: sinhalu gana nan katha karala wadak na
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113

    Dopamine generations. Upcoming okkoma dopamine ganne social media walin thama

    ekane bung oya danne, comments walin monawahari kiyanna motivate wenna kiyala. life eka compare kara kara race eka duwanawaa ithin

    ඕපේ කියන්නේ ඕකනේ..... Sm වල සෑ වාව් කියලා දැම්මට ඇතුලතින් කැකෑරෙනවා ඊසිරියාව.

    හොඳම වැඩේ පුලුවන් තරම් FB, ins වගේ show off වැඩි ඒවාගෙන් ඈත් වෙලා ඉන්න එක
    Oka SInhalu newee lokema case ekake bung. Sudda kiyalath wenasak na FB, IG, Tiktok ekama thama. oka balapanko

    ------ Post added on Sep 30, 2022 at 9:59 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,605
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    OECSL එකේ තව හාදයෙක් පත හෑල්ලක් දාල තිබුනා අයියල ෆයියල සෙට් එකක් මෙන්ශන් කරල . මිනිහා වාහනෙකුත් අරන් හැබැයි.ඒක ගන්න ඌ කරේ ඊබේ කරන උන්ට Top Selling කියල Product හොයල දීපු එකයි... Ebay සම්බන්ධයෙන් / Suspend වෙන එක සම්බන්ධයෙන් පත ලොරි ටෝක් දීල Crowd පොඩි උන්ගෙන් සල්ලි කඩන්.
    (Nawran 2.0.)
    තාම ලංකාවේ ඉන්න මුඩුක්කු wesiyo දන්නෙ නෑ Ebay එකේ suspend කරනවට බෙහෙත් නෑ කියල.

    මම social Media පාවිච්චි කරන්න සතියට විනාඩි 30 වගේ.(Ek ඇරෙන්න.)