කවදාවත් exගෙ Photos delete කරන්න එපා💔

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    ඌ(අලුත් කොල්ලා) කියන බණ වලටයි මුල් කාලෙ කියන ආදර වැකි වලටයි ඒකි රැවටිලා ඉන්නෙ,ඒකි දාර බෞද්ධ සද්දාසීලගෙ බණ එහෙම අදහන් ඉන්නෙ,බොරු උනත් තියන ආගමික භක්තිය නිසා ඒවා පිලිගන්නවා
    එහෙනම් යකෝ ගිය එකමනෙ හොද.. උඹ බේරුනා.. සැපකුත් ගත්ත නම් දුක් නොවී පාටියක් දාපන්
     
    • Haha
    Reactions: Cypress

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඌ(අලුත් කොල්ලා) කියන බණ වලටයි මුල් කාලෙ කියන ආදර වැකි වලටයි ඒකි රැවටිලා ඉන්නෙ,ඒකි දාර බෞද්ධ සද්දාසීලගෙ බණ එහෙම අදහන් ඉන්නෙ,බොරු උනත් තියන ආගමික භක්තිය නිසා ඒවා පිලිගන්නවා
    ඒක ඉතින් මහමෙව්නාවේ යන උන් හැම එකාගෙම තියෙනවා. හැබැයි උඹට ඒකි නැති උන එක ගැන ලොකු අවුලකුත් තියෙනවා වගෙයි. Thread කීයක් දැම්මද Ex ගැන. උඹේ මොනවද තිබුන අඩුපාඩු ඒකිට උඹව එපා වෙන්න තරම්?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඒක ඉතින් මහමෙව්නාවේ යන උන් හැම එකාගෙම තියෙනවා.
    මම සමන්තබද්‍රගෙ බණ අහනවා මොකද එයාගෙ බණ හරිම ප්‍රායෝගිකයි,අලුත් අදහස් පිරිලා තියනවා
    හැබැයි උඹට ඒකි නැති උන එක ගැන ලොකු අවුලකුත් තියෙනවා වගෙයි. Thread කීයක් දැම්මද Ex ගැන.
    ඒ දැම්මෙ එයා එලකිරියෙ මම මොනාද දාන්නෙ කියලා බලන නිසා
    උඹේ මොනවද තිබුන අඩුපාඩු ඒකිට උඹව එපා වෙන්න තරම්?
    මම එයාට වඩා කුලෙන් අඩුයි,මට රජයේ රස්සාවක් කරන්න කීවා ගමෙන් යන්න කීවා මම බෑ කීවා ඒවට,මට කැම්පස් යන්න කීවා මම ඒකටත් බෑ කීවා කැම්පස් යන්න හිතන් හිටියෙ හැබැයි රට යන තත්වෙත් එක්කයි මගෙ අම්මගෙ තාත්තගෙ තත්වෙත් එක්කයි මට කැම්පස් යන්න ඕනෙ නෑ කියලා හිතුනා,ඊටපස්සෙ එයා මට පොරොන්දු කඩ කරා අරකයි මේකයි කිය කිය බැන බැන හීටියා.කොහොම හරි හැමදාම රන්ඩු මම එයාව බලන්න එන්නෙ නෑ අරකයි මේකයි කියලා,එතන මගෙ වැරැද්දක් තියේ,කොහොමහරි දෙන්න ඉතින් හැමදාම රන්ඩු එයාම කීපසැරයක් කීවා නවත්තමු කියලා ඊටපස්සෙ මම කීවා හා නවත්තමු කියලා,කොහොමහරි යාලුවෙක් මට කෙල්ලෙක් සෙට් කරන්න හැදුවා දන්නවනේ ඉතින් කොල්ලොනෙ මාත් ටෝක දැම්මා ඒක හරියන් නෑ කියාලා තේරුනා,මම ගොනාවගේ මගෙ exට ඇත්ත කීවා ඊටපස්සෙ කෙල උනා සෑහෙන්න try කරා සෙට් කරගන්න තාම බැරි උනා,දැන් අර බණ කියන එකා ඒකිව සෙට් කරගෙන,ඌ මේලගදි ගෙදර ගිහින් අම්මටයි තාත්තයි කතාකරලත් ඇවිල්ලා :(
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම සමන්තබද්‍රගෙ බණ අහනවා මොකද එයාගෙ බණ හරිම ප්‍රායෝගිකයි,අලුත් අදහස් පිරිලා තියනවා

    ඒ දැම්මෙ එයා එලකිරියෙ මම මොනාද දාන්නෙ කියලා බලන නිසා

    මම එයාට වඩා කුලෙන් අඩුයි,මට රජයේ රස්සාවක් කරන්න කීවා ගමෙන් යන්න කීවා මම බෑ කීවා ඒවට,මට කැම්පස් යන්න කීවා මම ඒකටත් බෑ කීවා කැම්පස් යන්න හිතන් හිටියෙ හැබැයි රට යන තත්වෙත් එක්කයි මගෙ අම්මගෙ තාත්තගෙ තත්වෙත් එක්කයි මට කැම්පස් යන්න ඕනෙ නෑ කියලා හිතුනා,ඊටපස්සෙ එයා මට පොරොන්දු කඩ කරා අරකයි මේකයි කිය කිය බැන බැන හීටියා.කොහොම හරි හැමදාම රන්ඩු මම එයාව බලන්න එන්නෙ නෑ අරකයි මේකයි කියලා,එතන මගෙ වැරැද්දක් තියේ,කොහොමහරි දෙන්න ඉතින් හැමදාම රන්ඩු එයාම කීපසැරයක් කීවා නවත්තමු කියලා ඊටපස්සෙ මම කීවා හා නවත්තමු කියලා,කොහොමහරි යාලුවෙක් මට කෙල්ලෙක් සෙට් කරන්න හැදුවා දන්නවනේ ඉතින් කොල්ලොනෙ මාත් ටෝක දැම්මා ඒක හරියන් නෑ කියාලා තේරුනා,මම ගොනාවගේ මගෙ exට ඇත්ත කීවා ඊටපස්සෙ කෙල උනා සෑහෙන්න try කරා සෙට් කරගන්න තාම බැරි උනා,දැන් අර බණ කියන එකා ඒකිව සෙට් කරගෙන,ඌ මේලගදි ගෙදර ගිහින් අම්මටයි තාත්තයි කතාකරලත් ඇවිල්ලා :(
    මටත් ඔය වගේම කතා ටිකක් තියෙනවා. මගේනම් කුලේ උපරිම හොඳයි. ඒත් මම කවදාවත් කෙල්ලෙක්ගෙ කුලයක් හොයලා නෑ. අපේ අම්මලා උනත් කුලේ හෙව්වේ නෑ කවදාවත්. ඒ අතින් අපේ අම්මලා සෑහෙන්න දියුණු මිනිස්සු. ඒත් කෙල්ල මට කිව්වා ලෝන් එකක් දාලා ගෙයක් හදන්නේ නැත්තේ ඇයි කියලා. මම කිව්වා ලෝන් එක දාලා ගෙවල් හදන්න අරගෙන කෙලවුනොත් ඔය ලෝන් ගන්න කියන උන් රුපියලක් දෙන්නේ නෑනේ කියලා. ඊට පස්සේ ඒ කතාව ඉවරයි. හැබැයි මම දෙයක් තේරුම් අරන් ඉන්නේ. මිනිස්සු කියන ජාතිය ඊළඟ මොහොතේ උනත් වෙනස් වෙන්න පුළුවන්. මට කෙලවුනොත්, සමහරවිට මගේ ආදායම් නැති උනොත්, මම කැත උනොත් ඔය බොක්කේ ලව් කොයිම මොහොතක උනත් නැතිවෙන්න පුළුවන්.
    මම භක්තියෙන් ආගම අදහන එකෙක් නෙවෙයි. හැබැයි මම බෞද්ධ දර්ශනයෙන් මාර දේවල් ටිකක් ඉගෙනගත්තා මම ගැනම. බැඳීමක ස්වබාවය දැනගෙන බැඳීම ඇතිකරගන්න ඕනේ කියන එක මම ඉගෙනගත්තා. අපි දුක් වෙන්නේ එයා දාලා ගිය නිසා නෙවෙයි. එයා දාලා නොයයි කියලා අපේ ඔලුවෙන් හදාගත්ත මතය බිඳ වැටුණ නිසා. ලව් එකක පරම ස්වබාවය දැනගෙන ලව් කරාම දුක අඩුයි, මගේ පරණ ලව් එක අවුරුදු 2 හමාරක්. ආයේ ඒකිට නොකරපු දෙයක් නෑ. පට්ට ලව් මම ඒ කාලේ. හැබැයි බ්‍රේකප් වෙලා කෙටි කාලෙකින් මට හිත හදාගන්නත් පුළුවන් උනා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    මම සමන්තබද්‍රගෙ බණ අහනවා මොකද එයාගෙ බණ හරිම ප්‍රායෝගිකයි,අලුත් අදහස් පිරිලා තියනවා

    ඒ දැම්මෙ එයා එලකිරියෙ මම මොනාද දාන්නෙ කියලා බලන නිසා

    මම එයාට වඩා කුලෙන් අඩුයි,මට රජයේ රස්සාවක් කරන්න කීවා ගමෙන් යන්න කීවා මම බෑ කීවා ඒවට,මට කැම්පස් යන්න කීවා මම ඒකටත් බෑ කීවා කැම්පස් යන්න හිතන් හිටියෙ හැබැයි රට යන තත්වෙත් එක්කයි මගෙ අම්මගෙ තාත්තගෙ තත්වෙත් එක්කයි මට කැම්පස් යන්න ඕනෙ නෑ කියලා හිතුනා,ඊටපස්සෙ එයා මට පොරොන්දු කඩ කරා අරකයි මේකයි කිය කිය බැන බැන හීටියා.කොහොම හරි හැමදාම රන්ඩු මම එයාව බලන්න එන්නෙ නෑ අරකයි මේකයි කියලා,එතන මගෙ වැරැද්දක් තියේ,කොහොමහරි දෙන්න ඉතින් හැමදාම රන්ඩු එයාම කීපසැරයක් කීවා නවත්තමු කියලා ඊටපස්සෙ මම කීවා හා නවත්තමු කියලා,කොහොමහරි යාලුවෙක් මට කෙල්ලෙක් සෙට් කරන්න හැදුවා දන්නවනේ ඉතින් කොල්ලොනෙ මාත් ටෝක දැම්මා ඒක හරියන් නෑ කියාලා තේරුනා,මම ගොනාවගේ මගෙ exට ඇත්ත කීවා ඊටපස්සෙ කෙල උනා සෑහෙන්න try කරා සෙට් කරගන්න තාම බැරි උනා,දැන් අර බණ කියන එකා ඒකිව සෙට් කරගෙන,ඌ මේලගදි ගෙදර ගිහින් අම්මටයි තාත්තයි කතාකරලත් ඇවිල්ලා :(
    ගැහුවෙ නෑනෙ නේද.. ඒකයි ගිහින් තියෙන්නෙ

    Mama mage ex ta call kara tharaha wela awrudu 12 kata passe... last month
    Dan eya married, lamayekuth innawa

    Hodata katha baha kala..
    ළමයත් බදින්න කිට්ටු ඇති යකු දැන්
    ------ Post added on Sep 15, 2022 at 9:03 PM
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ගැහුවෙ නෑනෙ නේද.. ඒකයි ගිහින් තියෙන්නෙ
    මම racing වලට පට්ට ආස මනුස්සයෙක් ඉතින් මම මලොත් ඒකි පව් කියලා ගැහුවෙ නැත්තෙ දැන් හරිනෙ පුකේ අමාරුව
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    මම racing වලට පට්ට ආස මනුස්සයෙක් ඉතින් මම මලොත් ඒකි පව් කියලා ගැහුවෙ නැත්තෙ දැන් හරිනෙ පුකේ අමාරුව
    මොන රේසින් ද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    323,ausin mini,SLGT,Katukurunda Drag අරවා මේවා හැම එකම බයික් ඇරෙන්න
    අයියෝ මේ කෙල්ලෙක් නිසා පිස්සෙක් වෙන්න එපා යකූ.. පට්ටා ආතල් හොබි එකක්නෙ කරන්නෙ... මම ත් ඉස්සර ආසයි..හැබැයි බයික්..

    දැන් නම් ටුවර් යනව පමනයි
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අයියෝ මේ කෙල්ලෙක් නිසා පිස්සෙක් වෙන්න එපා යකූ.. පට්ටා ආතල් හොබි එකක්නෙ කරන්නෙ... මම ත් ඉස්සර ආසයි..හැබැයි බයික්..
    දැන් නම් ටුවර් යනව පමනයි
    bike accident දිහා බලද්දි බයික් ඕනෙ නෑ කියලා හිතිලා තියෙන්නෙ කොටින්ම කීවොත් බයික් වලට ලයිසන් අරගෙනත් නෑ :ROFLMAO:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    bike accident දිහා බලද්දි බයික් ඕනෙ නෑ කියලා හිතිලා තියෙන්නෙ කොටින්ම කීවොත් බයික් වලට ලයිසන් අරගෙනත් නෑ :ROFLMAO:
    ඒක ඇත්ත... මේක නම් හොද වෙන අමාරුවක් නෙමේ ඒත්