කොච්චර ලේසි දෙයක්ද.... කෝ කරන්නේ නෑනේ....![]()
එල+9
සෑහෙන වැදගත්, ඕව රජයේ සයිට් එකක පිළිවෙලට දාල, අදාළ ෆෝම් ටිකත් pdf විදිහට දාල තිබුන නං කොච්චර හොඳද මිනිස්සුන්ට ප්‍රින්ට් කරගෙන පිළිවෙලට පුරවාගෙන යන්න තිබුන.
1919 eke owa thiyenawaneඑල+9

මචන්ලා වාසගම වෙනස් කරගන්න ක්‍රියාපටිපාටිය ඉන්නවනම් කියාගෙන යන්නකෝ.
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
TFS!
තියෙන සයිට් එක අප්ඩෙට් නොකරන උන් ඕවා කරයිද බන්

(වැල සයිටුයි කිරියයි විතරක් බලන්න එපා. මේව මිස් වෙයි )
උප්පැන්න / මරණ / විවාහ සහතික පිටපත් ලබා ගැනීම
1. අදාල ඉල්ලූම්පත
2. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව දන්නේ නම් රු. 5 බැගින් වූ මුද්දර
3. අමතර පිටපතක් අවශ්‍ය වන්නේ නම් එක් පිටපතකට අමතරව රු. 5 ක මුද්දර (එක ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.) සියල්ල සම්පූර්ණ නම් දිනක් ඇතුළත ලබා දිය හැක.
4. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව නොදන්නා විට,
⋆ මාස 03 ක කාලයක් පොත් පරීක්ෂා කිරීම සදහා එක් පිටපතක් සදහා රු. 10 ක මුද්දරයක්
අමතර පිටපත් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර (එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.)
⋆ වර්ෂ 02 ක කාලයක පොත් පරික්ෂා කිරීම ස`දහා එක් පිටපතක් සදහා රු. 20 ක මුද්දරයක්
අමතර පිටපතක් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර
(එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.)