කවදා හරි ඕනෑ වෙයි....

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල :cool: +9

    සෑහෙන වැදගත්, ඕව රජයේ සයිට් එකක පිළිවෙලට දාල, අදාළ ෆෝම් ටිකත් pdf විදිහට දාල තිබුන නං කොච්චර හොඳද මිනිස්සුන්ට ප්‍රින්ට් කරගෙන පිළිවෙලට පුරවාගෙන යන්න තිබුන.

    තියෙන සයිට් එක අප්ඩෙට් නොකරන උන් ඕවා කරයිද බන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල :cool: +9

    සෑහෙන වැදගත්, ඕව රජයේ සයිට් එකක පිළිවෙලට දාල, අදාළ ෆෝම් ටිකත් pdf විදිහට දාල තිබුන නං කොච්චර හොඳද මිනිස්සුන්ට ප්‍රින්ට් කරගෙන පිළිවෙලට පුරවාගෙන යන්න තිබුන.
    1919 eke owa thiyenawane :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල :cool: +9

    සෑහෙන වැදගත්, ඕව රජයේ සයිට් එකක පිළිවෙලට දාල, අදාළ ෆෝම් ටිකත් pdf විදිහට දාල තිබුන නං කොච්චර හොඳද මිනිස්සුන්ට ප්‍රින්ට් කරගෙන පිළිවෙලට පුරවාගෙන යන්න තිබුන.

    කොච්චර ලේසි දෙයක්ද.... කෝ කරන්නේ නෑනේ.... :(


    මචන්ලා වාසගම වෙනස් කරගන්න ක්‍රියාපටිපාටිය ඉන්නවනම් කියාගෙන යන්නකෝ.

    එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
    TFS!

    තියෙන සයිට් එක අප්ඩෙට් නොකරන උන් ඕවා කරයිද බන්

    මචන් පාත්ෆයින්ඩර්.. උඹේ ත්‍රෙඩ් එකට උනු මහන්සිය අගය කරනවා..

    මේ කෝට් කරලා මෙහෙම ලියන්නේ මගෙත් ඇතුලුව බොහෝ අය කරන වැරැද්දක් ගැන කියන්න.

    උඹලා හැමෝම මේ 1919 ගැන අහලා තියෙනවා අනිවාර්යෙන්...

    sin.gif




    y9ezwyps


    y7dfhazf



    යාවත්කාල කලේ: 2017-06-15:cool:


    උඹලා ඒකේ තියෙන කන්ටෙන්ට් එක ගැන දැනුවත් නෑ කියන්නේ ඒ සයිට් එක යූස් කරලා නෑ කියන එක.මම අවුරුදු කීපයක්ම මේ සයිට් එකෙන් ගොඩක් තොරතුරු ගත්තු නිසයි මෙහෙම ලියන්නේ....
    මට නම් මේ සයිට් එක සෑහෙන ප්‍රයෝජනවත් උනා...
    මූලික අයිටී දැනුමක් පමණක් තියෙන මට මේකෙ ඉන්ඩෙක්ස් කී වර්ඩ් වලින් අවශ්‍ය විස්තර හොයාගන්න හරිම පහසු උනා..
    මම මේක ලියන්නේ මේ සයිට් එකෙන් උඹ නොලියූ ගොඩක් විස්තරත් අදාල ආකෘතත් භාගත කරන්න පුලුවන් නිසා...


    හැමදේටම බනින්න එපා.. :no:
    තමන් හැදෙන්නත් බලන්න :P (වැල සයිටුයි කිරියයි විතරක් බලන්න එපා. මේව මිස් වෙයි )

    ප.ලි.
    1919 ට කෝල් කරලා විස්තර අහගන්නත් පුලුවන්.
    මට නම් කිසි දවසක බෑඩ් රෙස්පොන්ස් ආවෙ නෑ.. අනික ස්වීට් කටහඬ .. ලොල්

     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    උප්පැන්න / මරණ / විවාහ සහතික පිටපත් ලබා ගැනීම


    1. අදාල ඉල්ලූම්පත
    2. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව දන්නේ නම් රු. 5 බැගින් වූ මුද්දර
    3. අමතර පිටපතක් අවශ්‍ය වන්නේ නම් එක් පිටපතකට අමතරව රු. 5 ක මුද්දර (එක ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.) සියල්ල සම්පූර්ණ නම් දිනක් ඇතුළත ලබා දිය හැක.
    4. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව නොදන්නා විට,
    ⋆ මාස 03 ක කාලයක් පොත් පරීක්ෂා කිරීම සදහා එක් පිටපතක් සදහා රු. 10 ක මුද්දරයක්
    අමතර පිටපත් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර (එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.)
    ⋆ වර්ෂ 02 ක කාලයක පොත් පරික්ෂා කිරීම ස`දහා එක් පිටපතක් සදහා රු. 20 ක මුද්දරයක්
    අමතර පිටපතක් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර
    (එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.)

    අපට ලභා ගන්න ඔනෙ වෙන පිටපතෙ කොපියක් සතෙක පිටපතකට රු. 100ක් තිබුනාම ඇති.

    කොපියක් නැත්නම් එහි අංකය, දිනය වගෙ විස්තර තිබුනම ඇති.

    එ වෙලාවෙම උපත සිදුවු ප්‍රදෙශයට අයත් ප්‍රදෙශිය ලෙකම් එකෙන් ගන්න පුලුවන්. මම ගත්තෙ මහරගම ප්‍රදෙශිය ලෙකම් එකෙන්.