කවදා හෝ....ඔබ දුක්වෙයි...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කවදා හෝ....ඔබ දුක්වෙයි...

    කවදා හෝ....ඔබ දුක්වෙයි..
    මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි...//
    ලඟදිම එයි.... :oo:

    කෙල්ල තමන්ව දාල ගිහින් ආපහු තමන් ලගටම අපු අය කව්ද ඉන්නේ.. :D:love::love::love:
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :baffled: ethakota dan dennama innawada?? :oo:

    දෙන්නම තාම ඉන්නව තුන් වෙනියෙක් ඉන්න නිසා දෙන්න පොඩ්ඩක් ඈතින් තියන් ඉන්නව :rolleyes: :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D අළුත් මුද්දර වල වටිනාකමක් තිබ්බට සීල් වැදුන මුද්දර ලඟ තියාගන්නෙ මුද්දර එකතු කරන අය විතරයිනෙ. :nerd:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    eyama gihin eyama awa aaith-dan nam affair eka naha ( 5 year affair ekak :eek: )
    eth bn owa hari yanne naha
    1 paarak giya kiyanne aaith yanawa thamai
    boruwata hitha sanasa ganna re watunu wale dawal watenna epa