කව්ද ඇත්තටම අගමැති ? Legal Talks

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කව්ද ඇත්තටම අගමැති ? Legal Talks

    මහින්ද - රනිල් පක්ෂ පාට කුමක් වුනත් නීතියේ ඇත්ත මෙන්න. මෙතෙක් සිදුකල වඩාත් පැහැදිලිම නීති විශේෂඥ විග්‍රහය. නීතිඥ ගාමිණී පෙරේරා.
    ඔහු, ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ නීතීඥවරයෙකු සහ නීති උපදේශකවරයෙකු වේ. එක්සත් රාජධානියේ පිළිගත් නීතිඥයෙකු හා ඇමරිකානු නීතිඥ සංගමයේ සාමාජිකයෙකි. ඊට අමතරව කොළඹ එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල මගින් නිර්දේශිත නීතිඥයකු ලෙස ද කටයුතු කරයි.

    මම හිතන්නේ ජනාධිපතිතුමා මේ තීරනය ගන්න කලිනොහුගේ නිතීපති උපදෙස් හොදින් ගන්න ඇති කියලා මෙ පැදිලිකිර්ම බැලු බැල්මට තර්කානුකුලයි. ඉතින් මේ තර්කයට අනුව මහ්න්ද 16 වෙනිදා බහුතරය පෙන්විය යුතුද නැත.
    එ.ජා.පය කල යුත්තෙ මුලින්නා මෙ පිලිබද නිතී උපදෙස් ගැනිමයි.

    දැනට මම දැකපුහොදම විග්‍රහය මෙයයි එලකිරියේ කිසිවකු හරි නිතීය දන්නවා නම් අදහස් දක්වන්න.

    Supreme court ගියොත් මොන වගේ තින්දුවක් ගනිවිද?:confused:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම දන්නා විදියට සිරිසේන ලොක්කා මෙයගෙයි, සරත් එන් සිල්වාගෙයි ලනුව කාල තමයි දැන් දිරවා ගන්න බැරිව ඉන්නේ.

    :P:P
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    o6dSxV.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල් බහුතරේ පෙන්නුවත් එතකොට ජනාධිපති අලුත් අගමැති කෙනෙක් පත් කරපු නිසා,අලුත් ආණ්ඩුවක් විදියට ඇමතිලත් පත් කරල හින්ද කැඳ හැලියක් වෙයි නීති ප්‍රශ්ණ ඇවිල්ල(දැන් රනිල් යන්නෙ නෑ වගේ සිරිසේන/මහින්ද ඕක අතඅරින්නෙ නෑ)..ඉහලම උසාවියෙන් දෙන අවසන් තීන්දුව තමා එහෙම උනොත් විසඳුම :baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රනිල් බහුතරේ පෙන්නුවත් එතකොට ජනාධිපති අලුත් අගමැති කෙනෙක් පත් කරපු නිසා,අලුත් ආණ්ඩුවක් විදියට ඇමතිලත් පත් කරල හින්ද කැඳ හැලියක් වෙයි නීති ප්‍රශ්ණ ඇවිල්ල(දැන් රනිල් යන්නෙ නෑ වගේ සිරිසේන/මහින්ද ඕක අතඅරින්නෙ නෑ)..ඉහලම උසාවියෙන් දෙන අවසන් තීන්දුව තමා එහෙම උනොත් විසඳුම :baffled:

    බහුතරයත් අදාල නැහැ මේ නිතීපතිගේ අදහසට අනුව
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්ද - රනිල් පක්ෂ පාට කුමක් වුනත් නීතියේ ඇත්ත මෙන්න. මෙතෙක් සිදුකල වඩාත් පැහැදිලිම නීති විශේෂඥ විග්‍රහය. නීතිඥ ගාමිණී පෙරේරා.
    confused:

    He is not a constitutional lawyer. He has no expertise on the constitutional implications.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    විදායකය අපි වගේ කලකණ්නි රටකට ඔනැ පොඩි පොඩි සංසොදන ටිකක් එක්ක එයයි මගෙ හැගිම. යුද්ධය දින්නෙත් එය උපයොගි කොටගෙන.

    ඔනැම දෙයක නරක පැත්තක් තියෙනවා වගේ ජනතාව දැනගන්න ඔනැ පිස්සෙක් පත් නොකරගන්නත් ප්‍රදානා පක්ශ දැන ගන්න ඔනැ පිස්සන්ට ජනපති අපෙක්ශකත්වය නොදිමටත්

    එන්, එම් පෙරේරාගෙන් අහනන් ඔනැ මොකක්ද විකල්පය කියලා ඔක කිව්වාම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධිකරනයට ගියානම් හරීම තීරනයේ ගන්ඩ පුලුවන් රනිල ඕක දන්නා නිසයි කර ඇරල ඉන්නෙ.. :lol::lol::lol:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එතකොට රනිල් ඔහොම අල්ලන් ඉන්න එකෙත් තේරුමක් නෑනෙ?

    ඇත්තටම ඔව්, එයාට තියෙන එකම හරි පිහිට එයාගෙ හම්පුත්තු වෙන ජාත්යන්තරයයි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    U.K. Foreign Secretary Jeremy Hunt said Tuesday that they are watching the situation in Sri Lanka, which plunged into turmoil when its prime minister was replaced with a former president, with a “great deal of concern”.

    The Foreign Secretary made these comments in response to a question from Conservative MP Sir Hugo Swire at the House of Commons today (30).

    Swire inquired as to whether Hunt would point out to Sri Lankan President Maithripala Sirisena that his recent actions are a direct contravention of the 19th Amendment to the Constitution and also that the international community continues to recognize Ranil Wickremesinghe as the legitimate Prime Minister of the island nation.

    “When my friend speaks to the President of Sri Lanka later on in the week, will he point out that his recent actions are a direct contravention of the 19th Amendment and that the international community continues to recognize Prime Minister Ranil Wickremesinghe as the legitimate Prime Minister?”

    “This can only be changed by vote in Parliament and the Parliament must be recalled as a matter of urgency in order that such a vote can take place,” he said.

    In response to this, the British Foreign Secretary said that he will be making these points when he speaks to the Sri Lankan President and that they are watching the situation with a great deal of concern.

    “I certainly will be making those points when I talk to President Sirisena and I know that a number of members are concerned about the safety of Prime Minister Wickremesinghe. And we are watching the situation with a great deal of concern,” he said.

    President Sirisena on Friday fired Prime Minister Ranil Wickremesinghe and swore in Mahinda Rajapaksa, who ruled the country from 2005 to 2015 before being defeated by Sirisena.

    The President then forced parliament into a three-week recess, preventing lawmakers from holding a no-confidence vote on Rajapaksa.

    The U.S. State Department has since urged Sirisena to immediately reconvene parliament.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අධිකරනයට ගියානම් ඉවරනෙ ඇයි බල බලා ඉන්නෙ..:lol::lol::lol:

    අධිකරනයට යන්න කව්ද රනිල්? අදිකරණය විධායකයට යටයි නේ බං එක රනිල් දන්නා,

    නමුත් එක ප්‍රසිද්ධියෙ රනිල්ට හො එ.පා.පයට කියන්න බැහැ නේ එකයි ගම්මන් පිලලා චිමල්ලා ගිරය පුප්පගෙන උසාවි යන්න කියන.

    ඔකයි අද ඇත්ත තත්වය:yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    .

    ජන්තයන්තරයට කරන්න පුලුවන් තගදාන එක විතරයි. රනිල්ට ඇති එකම පිහිටත් එයමයි. නමුත් අපිට උසාවියක් තියෙනවා එය උත්තරිත වන එයින් දෙන නියොගය අවසන් තිරණය වෙනවා

    සිරිසෙනගේ ජනාදිපති නිත්ග්යවරු මෙම කරුණ ඔප්පු කරාවි, අග්‍රවිනිසුරු එය අනුමත කරාවි. එතකොට ඉතින් ජාන්තයන්තරයට නටන්න බැහැ.

    මම නම් පෞද්ගලිකවම කැමති නැහැ අන්තරජාතික බලවෙග අපෙ අභයන්තර ප්‍රශ්න වලට අත දානවාට.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම කැමති ප්‍රතිතර්කයක් තියෙනවා එන ඉහත ලොයර්ගේ තර්කය බිදින්න?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඇත්තටම මේක තමයි වෙලා තියෙන්නේ. පැරනෝයා නම් මානසික රෝග තත්වයකින් පෙලෙන පල්ලෙවත්තේ පිනා සියලු දෙනා සැකකරමින් සිට අන්තිමේ තමන් ජනපති පුටුවට ගෙනා, තමන්ව ආරක්ශා කල එ.ජා.ප ය ට අහේතුකව, පිලිගත හැකි තර්කයකින් තොරව එරෙහිවී එක්වරම "තමන් මරන්න ඉන්නවායි" කී මහින්ද ඇතුලු නඩයට රජය පාවාදීමයි. මේ සාමාන්‍ය මානසික තත්වයක් නොවේ
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    බහුතරයත් අදාල නැහැ මේ නිතීපතිගේ අදහසට අනුව

    ඔව් සුළුතර ආණ්ඩු කියල වර්ගයක් තියෙනවා නේද ලෝකේ?
    ආණ්ඩුවට වඩා විපක්ෂයට ආසන වැඩි, ආණ්ඩුව පිස්සු කෙලියොත් විශ්වාශ භාන්ගයකින් හරි මුදල් පනතකින් පරද්දල ගෙදර අරින්න පුළුවන් නේද?

    සාමාන්‍ය රටක නම්, විපක්ෂය බහුතරයක් පෙන්නුවා කියල ආණ්ඩුවක් විසිරෙන්නේ නැහැ. එත් ඉතින් 19 ව්‍යවස්ථා සංශෝදනේ හදිස්සියේ ගෙනල්ල මොනවා ලියලා පටලවල තියෙනවද කියන්න බැහැ.

    හොදම දේ තමයි එජාපය ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නොත් මහින්ද රාජපක්ෂ අගමැති කරපු එක වැරදි කියල, එතනින් පස්සේ කරන්න පුළුවන් දේත් අහල නිරවුල් කරගැත්තකි.:yes:
    එතකොට ඕන නම් අන්තර්ජාතික ප්‍රජාවට ගිහින් පැමිණිළි කරන්න පුළුවන්.

    එහම මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බේරුවේ නැත්තන් 16 වෙනිදා නිදහස්පක්ෂ-පොදුජන-පෙරමුණු ආණ්ඩුව ගේනවා කියන අලුත් අයවැය පහු කරයි ඒගොල්ලොන්ට 113 නෑ වගේ නම්. මේක දිගටම මෙහම ප්‍රශ්නයක් විදියට යයි. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධිකරනයට යන්න කව්ද රනිල්? අදිකරණය විධායකයට යටයි නේ බං එක රනිල් දන්නා,

    නමුත් එක ප්‍රසිද්ධියෙ රනිල්ට හො එ.පා.පයට කියන්න බැහැ නේ එකයි ගම්මන් පිලලා චිමල්ලා ගිරය පුප්පගෙන උසාවි යන්න කියන.

    ඔකයි අද ඇත්ත තත්වය:yes:

    19 අනිව සිරිසේන කරපු දේ විවස්තානුකූලයි, 19 හැදුවෙ රනිල්, තමන් හදපු දේ නොදන්නව නෙමේ ඔය ''මමයි අගමැති'' ගාන්නෙ බල තන්හාවට, වෙන කිසිම දෙයක් නැ...ඕක අර ඉන්දියාවෙ සුබ්‍රමනියම් ස්වාමිත් කියුව ඒ මිනිස්සුත් දන්නව ලoකාවෙ විවස්තාව, රනිල් විතරයි නොදන්නව වගේ රගන්නෙ..

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    අධිකරනයට යන්න කව්ද රනිල්? අදිකරණය විධායකයට යටයි නේ බං එක රනිල් දන්නා,

    නමුත් එක ප්‍රසිද්ධියෙ රනිල්ට හො එ.පා.පයට කියන්න බැහැ නේ එකයි ගම්මන් පිලලා චිමල්ලා ගිරය පුප්පගෙන උසාවි යන්න කියන.

    ඔකයි අද ඇත්ත තත්වය:yes:

    එක එහමයි කියල කියමු. එත් මේ වෙලාවේ පුළුවන් ඉක්මනට ගියෝතින් ශ්‍රේෂ්ඨාධිකරණයට උනත් තීන්දුව දෙනකොට පක්ෂග්‍රාහී වෙන්න අමාරුයි.
    ලෝකේ බලන් ඉන්නවා එක පැත්තකින්, අනික අලුත් ආණ්ඩුව තමන්ගේ බලය පිහිටුවල නැහැ හරියට තවම.

    පහු උනොතින් මේක නිකන් වනයක් වෙනවා විතරයි.:yes: