කව්ද ඇත්තටම අගමැති ? Legal Talks
මහින්ද - රනිල් පක්ෂ පාට කුමක් වුනත් නීතියේ ඇත්ත මෙන්න. මෙතෙක් සිදුකල වඩාත් පැහැදිලිම නීති විශේෂඥ විග්‍රහය. නීතිඥ ගාමිණී පෙරේරා.
ඔහු, ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ නීතීඥවරයෙකු සහ නීති උපදේශකවරයෙකු වේ. එක්සත් රාජධානියේ පිළිගත් නීතිඥයෙකු හා ඇමරිකානු නීතිඥ සංගමයේ සාමාජිකයෙකි. ඊට අමතරව කොළඹ එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල මගින් නිර්දේශිත නීතිඥයකු ලෙස ද කටයුතු කරයි.
මම හිතන්නේ ජනාධිපතිතුමා මේ තීරනය ගන්න කලිනොහුගේ නිතීපති උපදෙස් හොදින් ගන්න ඇති කියලා මෙ පැදිලිකිර්ම බැලු බැල්මට තර්කානුකුලයි. ඉතින් මේ තර්කයට අනුව මහ්න්ද 16 වෙනිදා බහුතරය පෙන්විය යුතුද නැත.
එ.ජා.පය කල යුත්තෙ මුලින්නා මෙ පිලිබද නිතී උපදෙස් ගැනිමයි.
දැනට මම දැකපුහොදම විග්‍රහය මෙයයි එලකිරියේ කිසිවකු හරි නිතීය දන්නවා නම් අදහස් දක්වන්න.
Supreme court ගියොත් මොන වගේ තින්දුවක් ගනිවිද?