කව්ද ඉන්නෙ Dialog Data modem එක unlock කරලා use කරන
මට Dialog BB එපා වෙලා තියෙන්නෙ.ඒක නිසා වෙන Mobitel හරි Airtel හරි Package එකකට මරුවෙන්න යන්නෙ.ඉතින් ඒකට අලුතින් modem එකක් ගන්න යද්දි කෙනෙක් කිව්වා modem එකෙ lock කඩන්න පුලුවන් කියලා.හෑබෑයි මිනිහා දන්නෑ ක්රමේ.
ඔය කට්ටිය වත් දන්නවනම් කියන්න කෝ. Plizzzzzz