කව්ද ඉන්නෙ Dialog Data modem එක unlock කරලා use කරන

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කව්ද ඉන්නෙ Dialog Data modem එක unlock කරලා use කරන

    මට Dialog BB එපා වෙලා තියෙන්නෙ.ඒක නිසා වෙන Mobitel හරි Airtel හරි Package එකකට මරුවෙන්න යන්නෙ.ඉතින් ඒකට අලුතින් modem එකක් ගන්න යද්දි කෙනෙක් කිව්වා modem එකෙ lock කඩන්න පුලුවන් කියලා.හෑබෑයි මිනිහා දන්නෑ ක්‍රමේ.

    ඔය කට්ටිය වත් දන්නවනම් කියන්න කෝ.
    Plizzzzzz;);););)
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan matanam , dialog epa une danata masa 3kta kaling, mama airtel walata maru una, airtel patter machan dan

    mama modem eka gatthe airtel eken rs 13000k una,bandluxe c270 , ela modem eka
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    machan matanam , dialog epa une danata masa 3kta kaling, mama airtel walata maru una, airtel patter machan dan

    mama modem eka gatthe airtel eken rs 13000k una,bandluxe c270 , ela modem eka


    අනේ .... thanx බන්.ඒක unlock modem එකක් ද???
     
    May 25, 2008
    6
    0
    0
    Hi Macho, mama nam dialog modem eka unlock karala use karanawa. Dialog epa wela Airtel walata maru una. SO mama E220 - Huawei modem eka unlock kara. ekata ona software net eke thiyenawa. try karala balapan.
     

    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    if you want to unlock your HSDPA modems please contact me. i will unlock your HSDPA price 900/= Nugegoda.

    0716810451


    I have HSDPA modems to sell prices are

    E160 - 7100/=
    E1550 - 6900/=
    E156G - 6900/=
    E220 - 7500/=
    ZTE MF622 - 7500/=
    ZTE MF627 - 6900/=
    Vodafone PCMCIA Data Card - 5750/=

    Local pickup only from nugegoda.