කව්ද කියන්නෙ ඩයලොග් චා කියල අහ්..??

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කව්ද කියන්නෙ ඩයලොග් චා කියල අහ්..??

    speedbn.jpg

    කව්ද කියන්නෙ ඩයලොග් චා කියල අහ්..??

    :angry::angry::angry::angry::angry::angry::angry:

    පැය පහයි GB 7.8 යි... :baffled::baffled:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    කව්ද කියන්නෙ ඩයලොග් චා කියල අහ්..??

    :angry::angry::angry::angry::angry::angry::angry:

    පැය පහයි GB 7.8 යි... :baffled::baffled:

    මචන් ඔය සොෆ්ට්වෙයාර් පොජ්ජෙන් පෙන්නන ස්පීඩ් එකම එනවද කියලා චෙක් කොර ගනින් !! :rolleyes::rolleyes:

    මමත් ඩයලොග් පාරිබෝගිකයෙක් තමයි!! මගේ ලග තියෙන්නේ ඩයලොග් එකෙන් හදලා දෙන මොබයිල් පාර්ට්නර් සොෆ්ට්වෙයාර් එක පෙන්න‍‍න්නේ නම් ගිනි කසයා කියලා.. ඒ උනාට චෙක් කොරාම බඩ යනවා ස්පීඩ් එක දැකලා
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12511712 said:
    මචන් ඔය සොෆ්ට්වෙයාර් පොජ්ජෙන් පෙන්නන ස්පීඩ් එකම එනවද කියලා චෙක් කොර ගනින් !! :rolleyes::rolleyes:

    මමත් ඩයලොග් පාරිබෝගිකයෙක් තමයි!! මගේ ලග තියෙන්නේ ඩයලොග් එකෙන් හදලා දෙන මොබයිල් පාර්ට්නර් සොෆ්ට්වෙයාර් එක පෙන්න‍‍න්නේ නම් ගිනි කසයා කියලා.. ඒ උනාට චෙක් කොරාම බඩ යනවා ස්පීඩ් එක දැකලා
    :lol:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    වැඩ්ඩා;12511712 said:
    මචන් ඔය සොෆ්ට්වෙයාර් පොජ්ජෙන් පෙන්නන ස්පීඩ් එකම එනවද කියලා චෙක් කොර ගනින් !! :rolleyes::rolleyes:

    මමත් ඩයලොග් පාරිබෝගිකයෙක් තමයි!! මගේ ලග තියෙන්නේ ඩයලොග් එකෙන් හදලා දෙන මොබයිල් පාර්ට්නර් සොෆ්ට්වෙයාර් එක පෙන්න‍‍න්නේ නම් ගිනි කසයා කියලා.. ඒ උනාට චෙක් කොරාම බඩ යනවා ස්පීඩ් එක දැකලා

    එහෙම සීන් එකක් නම් ඩවුන්ලෝඩ් ස්ලෝව් වෙන්න එපයි බන්..

    එහෙම කිසි කේස් එකක් නෑ..

    ෆිල්ම් එකක් ගන්න විනාඩි දහයක් වත් යන්නෙ නෑ..

    ස්ලෝනම් කෝමද පැය පහට GB 8 ක් ඩව්න්ලෝඩ් කරන්නෙ??
    අනික මේක ඩයලොග් ලගෙ ඩෝන්ගල් එකක්වත් , සොෆ්ට්වෙයාර් එකක්වත් නෙමේ.. 21mbps Huawei Dongle එකක්
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Ude pandarata kohomath oya wage thamai 3.00am to 5.30am :P

    නෑ සාමාන්යෙන් මගෙ දවල් වෙලාවටවත් අඩුම 4mbps වත් යනව.. දවල්ට 5 න් උඩනම් කීයටවත් යන්නෙ නෑ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක කාර්ඩ් මචං.. පැකේජ් නෙමේ...
    රුපියල් 122 කට පාඩුද කියපන්... 7.8 GB
    අඩො ඒ මොන package එකක්ද? :confused:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    වැඩ්ඩා;12511712 said:
    මචන් ඔය සොෆ්ට්වෙයාර් පොජ්ජෙන් පෙන්නන ස්පීඩ් එකම එනවද කියලා චෙක් කොර ගනින් !! :rolleyes::rolleyes:

    මමත් ඩයලොග් පාරිබෝගිකයෙක් තමයි!! මගේ ලග තියෙන්නේ ඩයලොග් එකෙන් හදලා දෙන මොබයිල් පාර්ට්නර් සොෆ්ට්වෙයාර් එක පෙන්න‍‍න්නේ නම් ගිනි කසයා කියලා.. ඒ උනාට චෙක් කොරාම බඩ යනවා ස්පීඩ් එක දැකලා

    :lol::lol::lol: sira siddiyak
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැඩ්ඩා;12511712 said:
    මචන් ඔය සොෆ්ට්වෙයාර් පොජ්ජෙන් පෙන්නන ස්පීඩ් එකම එනවද කියලා චෙක් කොර ගනින් !! :rolleyes::rolleyes:

    මමත් ඩයලොග් පාරිබෝගිකයෙක් තමයි!! මගේ ලග තියෙන්නේ ඩයලොග් එකෙන් හදලා දෙන මොබයිල් පාර්ට්නර් සොෆ්ට්වෙයාර් එක පෙන්න‍‍න්නේ නම් ගිනි කසයා කියලා.. ඒ උනාට චෙක් කොරාම බඩ යනවා ස්පීඩ් එක දැකලා

    :yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: