කව්ද බං මුං, අදනෙ දැක්කෙ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    mata penda bari ekek
    මටත් බං. මේකා මොකාද? මොනවද කරන්නේ? මේකාගේ වීඩියෝ වලට කමෙන්ට් දහස් ගානක් වැටෙනවා. මූ මොනවා කරලද ප්‍රසිද්ධ උනේ.
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මටත් බං. මේකා මොකාද? මොනවද කරන්නේ? මේකාගේ වීඩියෝ වලට කමෙන්ට් දහස් ගානක් වැටෙනවා. මූ මොනවා කරලද ප්‍රසිද්ධ උනේ.
    කයිවාරු ගහලා :baffled: :baffled: :baffled:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මටත් බං. මේකා මොකාද? මොනවද කරන්නේ? මේකාගේ වීඩියෝ වලට කමෙන්ට් දහස් ගානක් වැටෙනවා. මූ මොනවා කරලද ප්‍රසිද්ධ උනේ.
    අප්පච්චිව මෝටිවේට් කරලා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මම දන්න තරමින් ෆේස් බුක් එකේ පොරටෝකක් ඉශූ කරලා ඕක වයිරල් ගියා,

    පස්සෙ ඉතින් ටික්ටොක් වලට බැහැල එක එක ඒවා කියවන් ගියා, වැඩේ ගොඩ ගියා, පොර ඌබර් හෝ පික්මී දුවපු කෙනෙක් මං දැක්ක විදිහට, ශුවර් නෑ 🙄
     
    • Haha
    Reactions: RandomGuy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    දැන් මූ අනුන්ට මොටිවෙෂනල් ටෝක්ස් දෙන්නේ මූ දැන් අම්බානෙකට ඉහලට ගිහිල්ලද ඉන්නේ මොටිවේෂන් වෙලා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මෙකයි, අර ප්‍රියාන් මැණික් කාරයයි එකම ජාතියේ බඩු දෙකක්. නැති බැරි එකෙක්ට මොනවා හරි ටිකක් දීලා වීඩියෝ දාගෙන පොර ටෝක් දෙනවා. ඒවා දකින මෝඩ සිංහලුන් හිතන්නේ මුන් වෙස්සන්තරලා කීලා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මොඩ සින්හලුන්ට මෙ වගෙ එවුන් තමයි සෙට් වෙන්නෙ.අප්පච්චි කියන්නෙ ඇයි බන්,තාත්තා කියන්නෙ නැතිව..