කව්ද බං මුං, අදනෙ දැක්කෙ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,288
    26,776
    113
    Kandy
    මොඩ සින්හලුන්ට මෙ වගෙ එවුන් තමයි සෙට් වෙන්නෙ.අප්පච්චි කියන්නෙ ඇයි බන්,තාත්තා කියන්නෙ නැතිව..
    නුවර උඩරට කෑගල්ල වගේ පලාත් වල අප්පච්චි කියලා තමා ගොඩක් අය කියන්නේ සමහරු තාත්තා කියලත් කියනවා

    265945129_374483371034417_5093181129450910170_n.jpg

    ------ Post added on Dec 15, 2021 at 3:19 PM
     
    • Haha
    Reactions: Jim_Moriarty