කව්ද බං මුන්ට අපෙ නම්බර් දෙන්නේ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    service providers ලගෙනුත් යම් පමණකට ලීක්වෙනවා ඇති, අර හිච්චි අකුරෙන් ලියපු terms & conditions වල marketing purposeට යොදාගන්න අපිම හා කියල තියෙන්නෙ. ප්‍රධානම source එකක් තමයි communication කඩවල reload පොත.

    ඡන්ද කාලෙට district/area wise refined වෙච්ච 10,000 number list එකක් කියන්නේ ලක්ස 4-5ක වටින කමක්.

    කට්ටිය රිපෝර්ට් කරලා ඇඩ්සෙන්ස් බෑන් උනාම ප්‍රොමෝෂන් දෙපිටින් යයි.
     
    • Like
    Reactions: D_Mad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔය ගෑණිගෙ ගෙදර හොයන් ගිහින් ගහපන් පෙට්‍රල් බෝම්බයක්..ඕකුන්ගෙ ලබ්බවල් බලන්නද අපි ඉන්ටර්නෙට් ඵන්නෙ.
    ඕකි ට බැනලා කමෙ න්ට් වැස්සක් දාමුද ඔය විඩියෝ එකට ගිහින්.. හැබැයි ඇඩ් ප්ලේ උනොත් ඒකත් ඔය ගෑනිගෙ සාක්කුවට සල්ලි..
    Youtube terms violation එකකට රිපෝට් කරන්න බැරිද බං sms ඒවල බලෙන් views ගන්නවා කියලා.?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකි ට බැනලා කමෙ න්ට් වැස්සක් දාමුද ඔය විඩියෝ එකට ගිහින්.. හැබැයි ඇඩ් ප්ලේ උනොත් ඒකත් ඔය ගෑනිගෙ සාක්කුවට සල්ලි..
    Youtube terms violation එකකට රිපෝට් කරන්න බැරිද බං sms ඒවල බලෙන් views ගන්නවා කියලා.?

    That's ma boy
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    digata harahata report karanna thiyenne. ita amatharawa case danna puluwan service providerta.
     
    • Like
    Reactions: D_Mad