කව්ද බං මේ? Japan වල යක්ක පුතෙක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඊයා බං රත්තරං දාන් ඉන්න උන් දැක්කත් අප්පිරියයි....

    කොල්ලෙක් රත්තරන් දානවනම් උගෙන් පරිස්සම් වෙයන්..හෙනම් *රියෝ
    මන් දැකලා තියෙන දෙයක් මේක.
    ඔය රත්තරන් දාන උන් ගොඩක් ලොකු උගත්කමක් තියෙන උන් නෙමෙ.
    සමහරු හෙන කැත පෙනුම තියෙන අර සල්ලිම විතරක් හොයන උන් ඉන්නෙ.අන්න ඔහොම ටයිප් උන්.
    උන්ට ඇටෙන්ෂන් එක ගන්න තියෙන එකම දේ ඕක.
     
    • Like
    Reactions: Any.key and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    මන් දැකලා තියෙන දෙයක් මේක.
    ඔය රත්තරන් දාන උන් ගොඩක් ලොකු උගත්කමක් තියෙන උන් නෙමෙ.
    සමහරු හෙන කැත පෙනුම තියෙන අර සල්ලිම විතරක් හොයන උන් ඉන්නෙ.අන්න ඔහොම ටයිප් උන්.
    උන්ට ඇටෙන්ෂන් එක ගන්න තියෙන එකම දේ ඕක.
    Ow ow...

    ඔය එක පාරටම සල්ලි ආපු උන් තමයි ගොඩක් ඔහොම ඉන්නේ... උන්ගේ කළු කැත පෙනුම යන්නේ නෑ හැබැයි ..
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කලු ඇයින්ට පුදුම පුකෙ අමාරුවක් තියෙන්නෙ දිලිසි දිලිසි ඉන්න,
    අර එලොන් මුස්ක් කාරෙයා ටී ශර්ට් එකක් දාන් , කටු කාර් එකකින් ගිහින් රොකට අරිනවා
    බයිනැනස් එකෙ ලොක්කා සෙරප්පු දෙක්කක් දාන් ලොකෙ වටෙ බිට්කොයින් ගැන දෙසනා කර කර යනවා
    සැම් බැක්මන් ෆ්‍රීඩ්- ඉපදුනාට පස්සෙ කොන්ඩෙ කපලා නෑ, ඌට 30යි, වත්කම බිලියන 24යි.
    වොරන් බෆට් ගෙන් ෆොන් එක ෆ්ලිප් එකක්, උගෙ ප්‍රස් එකෙ ඩොලර් 500ක් නෑ,..

    කලු එකෙක්ට ඩොලට් 1000ක් 2000ක් සෙට් උනාම පුකටත් මැනික් අල්ලනවා..
    irisiya hithuna neda
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පොරගෙ hummer එකේ wrap එක කරෙ මම හොදටම අදුරන එකෙක් පොරත් ලංකාවෙම එකෙක්,ටෙස්ලා එකයි බෙන්ට්ලි එකයි කරේ නම් ඌ නෙවෙයි

    117290446_313435916569204_5226573247984680470_n.jpg
     
    • Like
    Reactions: EnIgma001