මන් දැකලා තියෙන දෙයක් මේක.ඊයා බං රත්තරං දාන් ඉන්න උන් දැක්කත් අප්පිරියයි....
කොල්ලෙක් රත්තරන් දානවනම් උගෙන් පරිස්සම් වෙයන්..හෙනම් *රියෝ
ඔය රත්තරන් දාන උන් ගොඩක් ලොකු උගත්කමක් තියෙන උන් නෙමෙ.
සමහරු හෙන කැත පෙනුම තියෙන අර සල්ලිම විතරක් හොයන උන් ඉන්නෙ.අන්න ඔහොම ටයිප් උන්.
උන්ට ඇටෙන්ෂන් එක ගන්න තියෙන එකම දේ ඕක.