කව්ද බන් අර බයික් ඇඩ් එකේ ඉන්නේ
කව්ද බන් අර බයික් ඇඩ් එකේ ඉන්නේ.....අර බන් ඇනිට් තීෆ්ට් කියල අලුතෙන් බස්සපු බයික් එක...ඒ ඇඩ් ඒකේ ඉන්න කෙල්ල කවුද..අර ජනේලෙකින් බහින්නේ කාමරේ අස්සට බයික් එක ගල් කරන්ඩ

ඒ ඇඩ් එක මොකක්ද..... ටීවි එකේ යන අලුත් බයික් ඇඩ් එකක්....
(බයික් එක බලන්ඩ වෙන මොකටවත් නෙමේ)

(බයික් එක බලන්ඩ වෙන මොකටවත් නෙමේ)

Last edited: