කව්ද බන් අර බයික් ඇඩ් එකේ ඉන්නේ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කව්ද බන් අර බයික් ඇඩ් එකේ ඉන්නේ

    කව්ද බන් අර බයික් ඇඩ් එකේ ඉන්නේ.....අර බන් ඇනිට් තීෆ්ට් කියල අලුතෙන් බස්සපු බයික් එක...ඒ ඇඩ් ඒකේ ඉන්න කෙල්ල කවුද..අර ජනේලෙකින් බහින්නේ කාමරේ අස්සට බයික් එක ගල් කරන්ඩ
    :rolleyes::rolleyes::rolleyes:

    ඒ ඇඩ් එක මොකක්ද..... ටීවි එකේ යන අලුත් බයික් ඇඩ් එකක්....
    (බයික් එක බලන්ඩ වෙන මොකටවත් නෙමේ):P:P:P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කව්ද බන් අර බයික් ඇඩ් එකේ ඉන්නේ.....අර බන් ඇනිට් තීෆ්ට් කියල අලුතෙන් බස්සපු බයික් එක...ඒ ඇඩ් ඒකේ ඉන්න කෙල්ල කවුද..අර ජනේලෙකින් බහින්නේ කාමරේ අස්සට බයික් එක ගල් කරන්ඩ

    hqdefault.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජනේලෙකිං බහිනවනං කැට් වොමන් වෙන්න ඕනෙ.. වෙන කව්ද ජනෙල් වලිං ගෙවල් ඇතුලට රිංගන්නෙ o_O