කව්ද බන් මැච් එකේ අර නටපු උන් ටික !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
කව්ද බන් මැච් එකේ අර නටපු උන් ටික !

පළමු ජයග්‍රහණය වෙනුවෙන් අපේ කණ්ඩායමටත් ,නව වාර්තාව වෙනුවෙන් අජන්ත මෙන්ඩිස් ටත් සුබ පැතුම් එක්කරන ගමන්ම , අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ට වචනයක් කියන්ඩ හිතුන ,

තොපි මැච් එකේ හිටිය Cheerleaders ලව ගත්තේ ලාබෙටද ? බලන මටනම් විලි ලැජ්ජයි , අන්තර්ජාතික තරගාවලියක් නිසා කරන දෙයක් යම් ප්‍රමිතියකට කරන්ඩ ඕනි නේද ?අන්තර්ජාතික මට්ටමේන Cheerleading හෝ අඩුම තරමේ නර්තනයවත් ප්‍රගුණ කරපු එවුන් ටිකක් හොයාගන්ඩ හිටියෙම නැත්තම් (ඉන්නවා එක වෙනම කතාවක් ), ලංකාවේ විදිහට සංස්කෘතික අංගයක්වත් ඉදිරිපත් කරපල්ලා ,කසිකබල් පරණ හින්දි ද නැත්තම් මොකක්ද මන්ද ගොන් පාර්ට් කරන්ඩ එපා , ලෝකෙම අපේ දිහා බලාගෙන නේද ඉන්නේ ? විලි ලැජ්ජයි.
තව DJ ගැනත් පොඩ්ඩක් හිතන්ඩ වෙනවදත් කොහෙද ! සිරාවටම

කොට්ටින්ම කිව්වොත් මේකයි , බලෙන් පොෂ් වෙන්ඩ, වගේ ට්‍රය් කරන ගොන් පාර්ට් ගේන්නේ නැතුව , එක්කෝ සින් එකේ ඉන්න උන්ව ගෙනෙන් නැත්තන් සංස්කෘතික අංගයක්වත් ඉදිරිපත් කරපන් ,අඩු ගානේ .

මචන්ලා සිරාවට මචන් මේක මට කියන්ඩ හිතුන , මම කියන එක හරිද වැරදිද මචන්ලා , උබල හිතන්නේ කොහොමද කියලත් දාපන් මට එකග උනත් නැතත්
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    bump01.gif

    atta

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13266559
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩේ slpl එක ඔයිට වඩා කොලිටි බං.. ඒ මදිවට මැච් එක පුරාවට කිසිම පපරෙ පාරක් නෑ,, මෙහෙම පුලුවන්ද බං මැච් බලන්න.. ඉන්දියා පකිස්තාන් එකේ පපරෙ ගැහුව ශෝක් එකට.. ICC එකට බම්බු ගහගන්න කියල වැඩේට බහින්න ඕනේ බං.. මොන මගුලක් ද :no::no::no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩේ slpl එක ඔයිට වඩා කොලිටි බං.. ඒ මදිවට මැච් එක පුරාවට කිසිම පපරෙ පාරක් නෑ,, මෙහෙම පුලුවන්ද බං මැච් බලන්න.. ඉන්දියා පකිස්තාන් එකේ පපරෙ ගැහුව ශෝක් එකට.. ICC එකට බම්බු ගහගන්න කියල වැඩේට බහින්න ඕනේ බං.. මොන මගුලක් ද :no::no::no:

    :yes::yes::yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඇත්ත මචන් එක්කෝ හොඳ කැලි ටිකක් දාන්ඩ ඕනේ. මුන් මේ කොහෙද ඉන්න මෙලෝ රහක් නැති උන් ටිකක් දාල අජූතයි. සමහරවිට මුන් Russian Cheerleaders ලට ගෙවන්ඩ තිබුන සල්ලි වලට කෙලලද දන්නෙ නැහැ. සංස්කෘතික අංග දානවා කියලත් මොකක් දාන්නද බන් වෙස් නැට්ටුවෝ දාන්නද? එක අපේ උරුමය නිසා එක එකා හතරේ ඒවා ගහනකොට නටන්ඩ වෙස් නැට්ටුවෝ දන්නා බැහැනේ. හැබැයි මෙහෙම කරන්ඩ තිබුන. ලංකාවේ ඉන්න dancing group ඉන්නේ, චන්නගේ, චන්දනගේ, හිමාලිගේ එහෙම. අන්න ඒ සෙට් එකක් දැම්මනං මරු. ඔය වගේ වැඩකට හොඳටම ගැලපෙන්නේ හිමාලිගේ සෙට් එක තමයි.
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අඩේ slpl එක ඔයිට වඩා කොලිටි බං.. ඒ මදිවට මැච් එක පුරාවට කිසිම පපරෙ පාරක් නෑ,, මෙහෙම පුලුවන්ද බං මැච් බලන්න.. ඉන්දියා පකිස්තාන් එකේ පපරෙ ගැහුව ශෝක් එකට.. ICC එකට බම්බු ගහගන්න කියල වැඩේට බහින්න ඕනේ බං.. මොන මගුලක් ද :no::no::no:

    paparayak gahuwanam sirawata ela machan :yes:

    yes

    rep +5+1

    thx bro :)

    ඇත්ත මචන් එක්කෝ හොඳ කැලි ටිකක් දාන්ඩ ඕනේ. මුන් මේ කොහෙද ඉන්න මෙලෝ රහක් නැති උන් ටිකක් දාල අජූතයි. සමහරවිට මුන් Russian Cheerleaders ලට ගෙවන්ඩ තිබුන සල්ලි වලට කෙලලද දන්නෙ නැහැ. සංස්කෘතික අංග දානවා කියලත් මොකක් දාන්නද බන් වෙස් නැට්ටුවෝ දාන්නද? එක අපේ උරුමය නිසා එක එකා හතරේ ඒවා ගහනකොට නටන්ඩ වෙස් නැට්ටුවෝ දන්නා බැහැනේ. හැබැයි මෙහෙම කරන්ඩ තිබුන. ලංකාවේ ඉන්න dancing group ඉන්නේ, චන්නගේ, චන්දනගේ, හිමාලිගේ එහෙම. අන්න ඒ සෙට් එකක් දැම්මනං මරු. ඔය වගේ වැඩකට හොඳටම ගැලපෙන්නේ හිමාලිගේ සෙට් එක තමයි.

    ne ban sanskruthika angayak dammoth adumagane ewa gana danne api witharayi kiyala hitha hadagandawath puluwan ban :yes:

    un tikanam meloraha na tamai....ewage ekak danawata wada hodai LED screen eke hoda animations tikakwath dammanam....

    :D:D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අඩේ slpl එක ඔයිට වඩා කොලිටි බං.. ඒ මදිවට මැච් එක පුරාවට කිසිම පපරෙ පාරක් නෑ,, මෙහෙම පුලුවන්ද බං මැච් බලන්න.. ඉන්දියා පකිස්තාන් එකේ පපරෙ ගැහුව ශෝක් එකට.. ICC එකට බම්බු ගහගන්න කියල වැඩේට බහින්න ඕනේ බං.. මොන මගුලක් ද :no::no::no:
    සිරාවටම මතකයිනේ SLPL එකේ කෙල්ලෝ ටික එක නම් කොලිටියටම තිබුනා..:yes:
    කොලිටියට උදාහරණ අපේ මල් බබා..:P:P උගේ ඇස් දෙක තිබුනේ ඒ කෙල්ලෝ ගාවමයි..;):D
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo