එලකිරි එකට ලංකාවේ ඔෆිස් එකක් තියෙන පාටක් පේන්නේ නෑ.මේක ගෙදරක ඉඳන් දුවන වන් මෑන් ෂෝ එකක්.වන් මැන්ස් හාඩ් වර්ක් වගේ. එහෙම නැත්නම් ගෙවල් කීපයක ඉඳන් යාලුවෝ කීප දෙනෙක් දුවන ෂෝ එකක්. ඕන තැනක ඉඳන් ලොග් වෙලා මේක අප්ඩේට් කරන්න පුලුවන්.නමුත් එලකිරි එකේ මම දකින දුර්වලතාවයක් තමයි ආන්ඩුවට ටිකක් බයයි. ඒක නිසා ඒ සම්බන්ධව බලධාරියාගේ කැපිල්ලක් තියෙනවා.ඒක නවත්වන්න ඕනී. අනිත් එක සෙක්සුවල් ෆ්රීඩම් එක මදි.සෙක්ස් ෆොටෝස් එහෙම දාන්න දෙන්නේ නෑ.එලකිරි එකේ ඇඩල්ට් සෙක්ෂන් එකක් දැම්මනම් හරි.ඒ වගේම මෙම්බර්ස්ලාට රෙප් නෙවෙයි ඊට වඩා නම්බු නාමයක් ඒ අයගේ රෙපුටේෂන් සහ දායකත්වය නිසා දෙනවා නම් අගේ කරනවා.අනිත් ඒවා නම් අවුලක් නෑ.තව එකක්.මේකේ කෙල්ලො ගැවසෙනවා මදි.පුලුවන්නම් තව වැඩිපුර කෙල්ලො ටිකක්
හොයලා දාපන්කො GT අයියේ.