කව්ද (බෝයි) ජනපති????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කව්ද (බෝයි) ජනපති????

    14089207_1453012374714684_8686213867932497479_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මයිත්‍රී අර මනුස්සයට ආචාර කරනව, රනිල් ඒ මනුස්සය දිහා බලාගෙන ඉන්නව.

    අපි මයිත්‍රී ජනාදිපති කියල කලින්ම දන්න නිසා දන්නව,

    නැත්තන්මේ පින්තූරෙ අරගෙන තියනව අවස්තාව අනුව හිතෙන්නෙ මැද ඉන්න රනිල් ජනාදිපති කියල, අනික කොහොමත් පින්තූර වල
    මැද ඉන්නෙ ඉහල නිලයක් දරන කෙනානෙ සාම්ප්‍රදායිකව.