හෆොයි අර වෙලාවේ මේකි කූලව හැපුවද දන්නේ නැහැ
අසරණයා
![]()

අනෙ මන්ද බන් හැපුව නිසාද දන්නෙ නැ අපෙ කූලට හිටපු ගමන් නිකන් පිස්සු bump වෙන්නෙ...![]()

අනෙ මන්ද බන් හැපුව නිසාද දන්නෙ නැ අපෙ කූලට හිටපු ගමන් නිකන් පිස්සු bump වෙන්නෙ...![]()

.....දොයියා මතයි , හෙට සෙට් වෙමු...

කූලා මල්ලි අලි පැටියා අයියා අතින් වැරැද්දක් උනා නම් සමාවෙයන්.....දොයියා මතයි , හෙට සෙට් වෙමු...
එහෙනම් හැමෝටම කිව්වා ගුඩ් නයිට්... බායි....මට අර හීන පෙනේවා..!![]()
![]()

කූලා මල්ලි අලි පැටියා අයියා අතින් වැරැද්දක් උනා නම් සමාවෙයන්.....දොයියා මතයි , හෙට සෙට් වෙමු...
එහෙනම් හැමෝටම කිව්වා ගුඩ් නයිට්... බායි....මට අර හීන පෙනේවා..!![]()
![]()

mage unusum suba pathum.......

අයියෝ කූලො දැනුයි ත්රෙඩ් එක දැක්කෙ..
මම මේ පැත්තට එවෙනව අඩුයි..
කොහොම කොහොමින් හරි උඹ 10000ත් ගැහුව නේ...![]()
සුභ පැතුම් යාලුවා...![]()
උඹ මට මේ ඊකේ එකේ සෙට් උන එල කොල්ලෙක්..
සුභ පැතුම් මචන් තව තවත් ඉස්සරහට යමු...
එලකිරි!!!!!!![]()
![]()
![]()
![]()
![]()
![]()