කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :shocked::shocked::shocked::shocked::shocked: ඒ මොකෝ ඒ ?????? :eek::eek::eek:

    මචන් අපේ uni එකෙන් අවුට් බවුන්රි ට්‍රේනින්ග් obt එකක් තියනවා හන්තනේ එකට යනවා
    එහේ නෙට් එන්න chance එකක් තිබුනොත් එනවා මචන් උබලාව බලන්න :(:(:(
    :love::love::love::love::love:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මචන් අපේ uni එකෙන් අවුට් බවුන්රි ට්‍රේනින්ග් obt එකක් තියනවා හන්තනේ එකට යනවා
    එහේ නෙට් එන්න chance එකක් තිබුනොත් එනවා මචන් උබලාව බලන්න :(:(:(
    :love::love::love::love::love:

    අහ්හ්හ් ... එල එල ... හොඳට enjoy කරලා , වැඩි වැඩියෙන් චාටර් කාල , පරිස්සමින් එන්න එහෙනං :D:D:D

    bye byeeeeeeeeeee :):):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා අද සිට දින 3ක් එලකිරියට එන්නේ නැ:(:(:(:(
    පුලුවන් කමක් තිබුනොත් අනිවරෙන් එනවා:yes::yes::yes::yes:
    ඔබට සැමට ජය !!!!!:D
    :love::love::love::love:
    මෙයට හිතවත් මිතුරු hacker T

    I miss you ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    We miss u machan.....:(:(

    මචන් අපේ uni එකෙන් අවුට් බවුන්රි ට්‍රේනින්ග් obt එකක් තියනවා හන්තනේ එකට යනවා
    එහේ නෙට් එන්න chance එකක් තිබුනොත් එනවා මචන් උබලාව බලන්න :(:(:(
    :love::love::love::love::love:

    Enjoy well machan... t.c.:love::love::love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්ලා අද සිට දින 3ක් එලකිරියට එන්නේ නැ:(:(:(:(
    පුලුවන් කමක් තිබුනොත් අනිවරෙන් එනවා:yes::yes::yes::yes:
    ඔබට සැමට ජය !!!!!:D
    :love::love::love::love:
    මෙයට හිතවත් මිතුරු hacker T

    I miss you ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    අපේ අහවල් ඒක බලන්නද? උඹ පුළුවන් නන් යන ගමන් හැප්පිලා මැරියන්. :love: දානෙ කන්න :P නම්බර් ඒක නන් තියෙනවනෙ. කාටහරි දීල පලයන් උඹ මැරුණම මට කෝල් එකක් දෙන්න කියල :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෝ අද කට්ටිය දොයිද?:confused:හැකර් T වත් හිටියනම් මොනාහරි කිය කිය ඉදියි.
     
    Last edited: