කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ඔය වැඩේනම් මාර ආතල් මචන්...බලද්දි අහනවා මොනාද බලන්නේ කියලා.කෙල්ලෙක් හිනාඋනොත් පරන එකක්ද අහනවා:lol::lol:

    ow bun ekanam aththa :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කට්ටිය මේ මම යනවා බන් සැතපෙන්න එහෙනම් කට්ටියටම ගුඩ් නයිට් කිවුවා හෙට උදේම කොළබ යන්න තියනවා බන් :(

    සුභ රාත්‍රියක් මචන්,,, හෙටත් සෙට් වෙයන් අපේ තැනට:)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔය වැඩේනම් මාර ආතල් මචන්...බලද්දි අහනවා මොනාද බලන්නේ කියලා.කෙල්ලෙක් හිනාඋනොත් පරන එකක්ද අහනවා:lol::lol:

    බලන් යද්දී ඔක්කොමලා එක බෝට්ටුවේ :P:rofl::rofl:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    සුභ රාත්‍රියක් මචන්,,, හෙටත් සෙට් වෙයන් අපේ තැනට:)

    එකෙන්ම ලොක්ක යද්දී අපේ ඉන්දියාවේ තියන ෆෝරම් එකටත් ටිකක් ගොඩ වෙලා යන්න ඕනා :P:P