කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    එල මචන් පව් අහිංසකයා ගේ user cp එක :P:P
    දැන් බලන්න කියපන්කො රේප් කියක් තියනවද කියලා :lol::lol::lol::lol:

    ADE THANKS BN MAMA UBALATHD DENNAM
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ADE MATATH REP DIPALLAKO MATH DENNAM MAGE REP POWER 6BN REP POWER KIYANNE MOKDDA BN

    MOKADDA BN REP POWER KIYANNE

    MOKADDA BN EKEN WENNE ITIN MATA 6K TIYANWA BN

    http://www.elakiri.com/forum/showthread.php?t=342919
    මේක හොඳට කියවපන්,,, මන් ඊයේ උඹගේ ත්‍රේඩ් එකට රෙප් දුන්නා...අද ආයේ බැහැලු:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සොරි මචන් ලොකු අපරාධයක් කලා වගේ දැනෙනවා :(:(:(:(
    :lol::lol:
    :lol::lol::lol::lol:
    අයියෝ ඔවා මොනවද බන් අපි අපිනේ නේද මචන්ලා
    මචන් අපිට පලුවන් හැම වෙලේම අපි දෙනවා රේප් එල welcome මචන් :D

    හැකාට කෙලින ලධි මේ ආත්මේ ගොඩ එනවා බොලු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් අසා මුකුත් නොකර අරුට රේප් දීපන් ඇත්තටම පව් බන් :(:(:(:(:(:(:(
    අපි ලොකු වැරද්දක් කලා :(:(:(:(:(:(:(

    ඌට මන් ඊයෙ දුන්නා මචන්... කෙලියේ නැහැ :) අවුලක් හිතන්න එපා