කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කමෝන් නගා :lol::lol:
    උඹ හුරේ තිය තිය ඉඳපන්. කෑම සෙට් වෙන්නෙ උඹටත් එක්ක බේතක් වැරදුන දාට :baffled:

    :shocked::shocked::shocked:
    අතිශය භයානකයි.හැකරයෝ කතා කොරපන් අර කට්ටඩියට U knw me මෝහිණී

    මෝහිණීට බබෙක් ඉන්නවා යකෝ... :baffled: මේ දවස් වල නං මෝහිණී බබා හන්ගනවලු මට්ටු වෙයි කියල :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16343873 said:
    උඹම එකක් තෝරගන එල්ලියන්. ගෙදර බාල්කයක් නැත්තන් වරෙන් මීගමු. බාලකයක් රෙන්ට් එකට දෙන්නන් උඹට එල්ලෙන්න :rolleyes:
    ඇන්ටි නං එල්ලෙන්න ඕනෙ නෑ. එයා ඩොකා උනාම එල්ලුනා වගේ තමා :baffled: ගොඩක් උන්ව එල්ලන්නත් පුළුවන් :baffled:

    පිස්සු විකාරෙන් කියවන්නම රිදිලා :lol::lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    tharkaya bindei kiyala bayata eyaama tharkara kadala balan innawa..... aiyoooooo lol

    kasada bandinna porondu wela dan kochchara kal wenawada??? ewa eli wenakota panala yannada hadanne????:frown::frown::frown::frown:

    mama yanawa nidiyanna...... aaya me paththa palaathe en na:dull::dull::dull:

    නගා යාලුවාට් අර සබන් මදි වෙයි මගේ හිතේ :rofl::rofl::rofl::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    tharkaya bindei kiyala bayata eyaama tharkara kadala balan innawa..... aiyoooooo lol

    kasada bandinna porondu wela dan kochchara kal wenawada??? ewa eli wenakota panala yannada hadanne????:frown::frown::frown::frown:

    mama yanawa nidiyanna...... aaya me paththa palaathe en na:dull::dull::dull:
    බිඳෙන්නේ නෑ තර්කය. ෆුල් කවර් කරලා තියෙන්නෙ. දැක්කනෙ අන්තිම පේලිය. ඔයා දුන්න රිප්ලයි ඒකටත් එක්කම ආවරණය කළා :P
    kasada bandinna porondu wela dan kochchara kal wenawada??? ewa eli wenakota panala yannada hadanne????:frown::frown::frown::frown:

    තර්කයේ සැරකම පේනවා. :P
    ඔය එන්නෙ රිදිච්ච තැන් වලින් බුබුළු දාල.
    දැන් බයේ යනවා නිදියන්න. :rofl:
    උපරිම වේදනාව™ :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343869 said:
    කොහොමද මචන් විශ්ලේෂණය. ඇඩෙනව නෙහ් :P රිදිච්ච පාරට කට්ටිය පුල් හොල්මන් :rofl: අෆ්රිඩිය ගහපු හයේ දෙක දැකල ඉන්දියාව හොල්මන් උනා වගේ :rofl:

    :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සු විකාරෙන් කියවන්නම රිදිලා :lol::lol::lol::lol:
    නගා යාලුවාට් අර සබන් මදි වෙයි මගේ හිතේ :rofl::rofl::rofl::lol::lol:
    පලවෙනි එක ටිකක් හයිය වගේ පේනවා.දීපන් නගාට:lol:

    ඒ අසා අරුන් දෙන්නට පාන්දර පිස්සු තද වෙලා මගෙ මෙව්වා එක දැකල සඳ මෝල් වෙලා ඉන්නෙ. මොකෝ බං අපි කරන්නෙ දැන් :baffled:
    දෙන්න මගෙ තර්කය කඩාගන්න බැරුව දැන් පිස්සු නටනවා. තාම ලිඳෙන් ගොඩ එන හැටි හොයනව වගේ. :lol: ලිඳට වැටුණු පාර ඔලුව ලින් ගත්තේ වැදිලා ලින් පතුලේ වදින්න ඇති. පව් :P සෑහෙන්න රිදෙයි මේකට නං. :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343889 said:

    තාම calculate කරනවා ඇති.උදේට ඇවිත් බලමු.:lol::lol: අපි ගියා.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16343889 said:
    ඒ අසා අරුන් දෙන්නට පාන්දර පිස්සු තද වෙලා මගෙ මෙව්වා එක දැකල සඳ මෝල් වෙලා ඉන්නෙ. මොකෝ බං අපි කරන්නෙ දැන් :baffled:
    දෙන්න මගෙ තර්කය කඩාගන්න බැරුව දැන් පිස්සු නටනවා. තාම ලිඳෙන් ගොඩ එන හැටි හොයනව වගේ. :lol: ලිඳට වැටුණු පාර ඔලුව ලින් ගත්තේ වැදිලා ලින් පතුලේ වදින්න ඇති. පව් :P සෑහෙන්න රිදෙයි මේකට නං. :P

    එල එල මචන් පට්ට හිනාවෙලා බඩත් රිදෙනවා :lol::lol:
    එහෙනම් අදට මම කෑපේනවා :(
    ඔක්කොටම බුදු සරණයි !!!!
    යාළුවාට ජේසු පිහිටයි !!!!
    සුබ දවසක් හෙට හමුවෙමු එහෙනම් :):):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජනතාව හුදෙක් විනෝදය සදහා කල විහිළු වලට සමාව භජනය කල මැනවි.හෙටත් සුපුරුදු ලෙස සෙට් වෙමු.GN8

    :love::love::love:හදවතින්ම ශ්‍රී ලාංකිකයි:love::love::love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් අපි ඔට්ටුවක් අල්ලමු කව්ද දිනන්නේ කියලා :P:P

    කොහොමහරි මේ පාර කෙල උනානෙ . කොකාට වාරයක් තියෙනවනන් තිත්තයටත් වාරයක් එනවලුනේ. අන්න ඒ වෙනකන් බලන් හිටපන් :D

    තාම calculate කරනවා ඇති.උදේට ඇවිත් බලමු.:lol::lol: අපි ගියා.

    :P ඔව් හෙට ඔපීසියේ සිට ඔබ හමුවන මා යාළුවා :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල එල මචන් පට්ට හිනාවෙලා බඩත් රිදෙනවා :lol::lol:
    එහෙනම් අදට මම කෑපේනවා :(
    ඔක්කොටම බුදු සරණයි !!!!
    යාළුවාට ජේසු පිහිටයි !!!!
    සුබ දවසක් හෙට හමුවෙමු එහෙනම් :):):)
    යාළුවා;16343891 said:
    සමා වෙන්න ඕනෙ පිස්සු කියෙව්වට. හුදෙක් ආතල් එක සඳහා පමණි. :D
    සමා වෙන්න ඕනෙ පිස්සු කියෙව්වට. හුදෙක් ආතල් එක සඳහා පමණි. :D

    හෙට හමුවෙමු.. හෙටක් තිබුනොත්... කල් හෝ නහෝ
    අද දවසෙ දුකක් දැනුනත් සන්තෝසෙන් විසිර ගියානං එච්චරයි.

    හැකර් ටී
    අසා
    යූ නෝ මී
    මෙතන නෑ වගේ පෙනුනත්
    රන්දීටත් - උඹල ඌනැතත් උගේ චරිතය ඝාතනය කළානෙ. :rofl:

    සේරටම බුදු සරණයි....

    සුබ රාත්‍රියක් සහ ගුඩ් නයිට් එකක් වේවා
    4.gif