රෙප් කරපු කෙනා කවුද කියල දන්නවා අනේ ... යාළුවා නෙමෙයි කියලත් දන්නවා ...![]()
joke එකට කිව්වේ
මේ පාර නං නිදියනවා කිව්වොත් නිදියනවම තමයි
අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි
good night හැමෝටම .... !!!!
(ප.ලි : තඩි image එකක් එක්ක රෙප් දුන්න හාල් පාරුවට හෙණම ගහන්න ඕන)
ඒ කියන්නෙ මගෙ වේලාවෙන් 11.55ට.

දෙන්නම අහා ගත්තා නේද දැන් නින්ද යයි දෙන්නට

congratz for 4000 posts යාළුවා
![]()
4000 ඇති වැඩේ මොකද්ද බොලව් 
යාළුවා;16343840 said:මචන් උඩ කමෙන්ටුව කියවපන්. උඹත් අඬයි අද දවසම![]()
යාළුවා;16343843 said:රිදෙයි දැන් උඩ දැක්කම

ඒ වුනාට PM පබ්ලිෂ් කරන්න එපා.හොද මදි,යාළුවා;16343820 said:මම හිතන්නෙ එක දැම්මට තරහ වෙන එකක් නෑ.එකේ එච්චර දෙයක් නෑ. කාටවත් නැමෙන එකවත් සමාව ඉල්ලන එකවත් වැරද්දක් නෙමේ. බැහැපත්කම.
![]()
අනික වැරද්දක් නොකර සමාව ඉල්ලනවා කියන්නෙ ඊට වඩා ඉහළට ගිය දෙයක්. කොටින්ම වැරද්දක් කළේ නෑ මට කව්රුවත්. හිතුව කියල විතරයි කිව්වෙ. ඒ එක්කම කිව්වා මම නෙමේ කියල දැනගත්ත කියල. ඉතින් වැරද්දක් නෑ.මම නිකන් පොඩි එක්ස්ප්ලනේෂන් දුන්නෙ..
ඒක පොඩ්ඩක් සැර වැඩි උනා. ඒකයි අවුල.
පොඩ්ඩක් සැර වැඩි උනා කිව්වෙ ඒක මම දාල තියෙන්නෙ තරහ ගිහින් වගේ වැරදියට හිතල
මගෙ පොඩි අවුලක් තියෙනවා ලියන එකේ. අසයිමන්ට් වලටයි ඇකඩමික් රයිටින් වලයි ඉන්ග්ලිෂ් වලින් පතරංග ලියල සිංහලට එද්දි වැඩේ ගිගිල්මිට් වෙනවා
සොරි වෙන්න ඕනෙ ඒක ගැන. ඒක නිසාම තමා මෙච්චර දිග හෑලි ගහන්නෙත්. මට මේක ගහන්න තප්පර 30ක් වත් යන්නෙ නෑ.![]()

යාළුවා;16343836 said:
මෙයා මේක කිව්වෙ මගෙ එළකිරි එකේ වෙලාවෙන් 12.20ට. මගෙ සාමාන්‍ය වෙලාවට වඩා විනාඩි 25ක් වැඩී එළකිරි එකේ වෙලාව. හරිද?ඒ කියන්නෙ මගෙ වේලාවෙන් 11.55ට.
හැබැයි අපිට 11.55යි කියන්නෙ බංගලියන්ට 12.25යි. එතකොට මේ ඇන්ටි කියන්නෙ නෑ ඔයාලගෙ අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි කියල
එයා කියන්නෙ අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි.
සාමාන්‍ය මනුෂ්‍ය ව්‍යවහාරයේ අපි අද කියල වාක්‍යයක් පටන් ගන්නෙ අපේ වෙලාව අනුව. එතකොට එයා කියන්නෙ එයාගේ වෙලාව ගැන. එතකොට එයාගෙ වෙලාව අනුව එයාට තාම අද කියන දවස අවසන් වෙලා නෑ.
එතොට එයාගෙ තර්කය වරදිනවා. මොකද එයා කිව්වෙ
අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි කියල
එතකොට එයාට එතැන් පටන් පැය 23 විනාඩි 35ක් යනකන් කිසිම එකකට රිප්ලයි කරන්න බෑ.
ගණන් ගන්න එපා වැඩිය ඕව ඔහොම තමා මට සෑහෙන්න පිස්සු.
දැන් රිදිච්ච පාරට ඇවිත් කියයි ඔයාලගෙ වෙලාවෙ කිව්වෙ කියල නැත්තන් කියයි එයාගෙ එළකිරි ටයිම්සෝන් එක වෙනස් කියල

ඔබගේ තර්කන හැකියාව අගයමි
නමුත් මේ වනවිට් තර්කික විමටම රිදී ඇති බව හැගේ
කෙතරම් තර්කය සත්‍ය වුවත් ඔබ නා හමාරය
මේකටනම්![]()
මම ඕකෙ ප්රුෆ් රීඩින් කළේ නෑ. එක නිසා තම බය කෙල වෙලාද කියල 
wishleshanaya karanna tharamata ridila wage :lol
awulak na patiyo....... oya dannawane oyagei magei adareta miniththuwaka hari wenadak danenna den nathi wennai mama lankawe welawatama weda karanne,katha karanne kiyala.......![]()

වැඩේ කියන්නෙ මම ආයෙ මේ ඇන්ටි තර්ක කරන්නෙ නෑ. ඊළඟට මේ ඇන්ටි කසාදයක් ගැන කතාකලොත් මම අනාථ සෙත්තපෝච්චි වෙනවා.න් රිදිච්ච පාරට ඇවිත් කියයි ඔයාලගෙ වෙලාවෙ කිව්වෙ

ඒ වුනාට PM පබ්ලිෂ් කරන්න එපා.හොද මදි,
අයියෝ සල්ලි... කෝ මේ සාරිය

[/SIZE]
ඒ වුනාට PM පබ්ලිෂ් කරන්න එපා.හොද මදි,
අයියෝ සල්ලි... කෝ මේ සාරිය
රිදිච්ච පාරට කට්ටිය පුල් හොල්මන්
අෆ්රිඩිය ගහපු හයේ දෙක දැකල ඉන්දියාව හොල්මන් උනා වගේ 
wishleshanaya karanna tharamata ridila wage :lol
awulak na patiyo....... oya dannawane oyagei magei adareta miniththuwaka hari wenadak danenna den nathi wennai mama lankawe welawatama weda karanne,katha karanne kiyala.......![]()

wishleshanaya karanna tharamata ridila wage :lol
awulak na patiyo....... oya dannawane oyagei magei adareta miniththuwaka hari wenadak danenna den nathi wennai mama lankawe welawatama weda karanne,katha karanne kiyala.......![]()

කෝකද දෙන්නේ[/SIZE]
![]()

ගොඩක් උන්ව එල්ලන්නත් පුළුවන් 
tharkaya bindei kiyala bayata eyaama tharkara kadala balan innawa..... aiyoooooo lolයාළුවා;16343863 said:රිදුම් තැන් වල රිදිච්ච මගෙ හිතට තවත් රිදෙන්නෙ නෑ
මට පැටියො කියන්නම රිදිලා ™
ආදරයක් ගැන කතා කරන්නම රිදිලා™
මම කියපු එක අන්තිමට විශේෂණ පද සමග හරි ගියා
වැඩේ කියන්නෙ මම ආයෙ මේ ඇන්ටි තර්ක කරන්නෙ නෑ. ඊළඟට මේ ඇන්ටි කසාදයක් ගැන කතාකලොත් මම අනාථ සෙත්තපෝච්චි වෙනවා.![]()