කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කැරකිලා උඩ පැනල ෂෝ එක.........දැම්ම්මාට
    බොරුවට තරහ බව පෙන්වා..........නැටුවාට
    දන්නවා ඔබ මාව නංගිගේ...........චාටුවට
    යාළුවා කික් වෙලා හීනෙන් අද........හොඳට

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ඇන්ටිලා පස්සෙ යන්නෑ මම උඹ වාගේ.... :P
    නංගිල පස්සෙ යන්නෙත් නෑ හැකා වගේ.... :P
    අක්කල පස්සෙ යන්නෙත් නෑ රැන්ඩි වගේ.... :rolleyes:
    දැන් කිව්වත් උඹ උඩ පැන මම නෑ ගේ... :rofl:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16348660 said:

    ඇන්ටිලා පස්සෙ යන්නෑ මම උඹ වාගේ.... :P
    නංගිල පස්සෙ යන්නෙත් නෑ හැකා වගේ.... :P
    අක්කල පස්සෙ යන්නෙත් නෑ රැන්ඩි වගේ.... :rolleyes:
    දැන් කිව්වත් උඹ උඩ පැන මම නෑ ගේ... :rofl:
    පස්සෙන් යන්නේ නෑ කියලා .......... කිව්වාට
    හොම්බෙන් යන්න වෙනවා ළඟදීම ...... බොට
    ඇන්ටිලා කියල කියනා ඔය ........... නාකියට
    නරකද ගත්තොතින් හැරමිටි ........... වාරුවට :dull::dull::dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    matath kawi sithuwili pahala wenawa
    images+%281%29.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    matath kawi sithuwili pahala wenawa
    images+%281%29.jpg

    මේව දැකල කවි සිතුවිලි පහල උනාට... :dull:
    ලියන්නනන් එපා මචං වචන උනාට... :rofl:
    අහන්නැතුව උඹ ලිව්වොත් මිතුරු උනාට... :P
    මරනව මං උඹව මචං පවක් උනාට... :angry::angry:

    :rolleyes::lol::lol::lol::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පස්සෙන් යන්නේ නෑ කියලා .......... කිව්වාට
    හොම්බෙන් යන්න වෙනවා ළඟදීම ...... බොට
    ඇන්ටිලා කියල කියනා ඔය ........... නාකියට
    නරකද ගත්තොතින් හැරමිටි ........... වාරුවට :dull::dull::dull:

    අහකට යන තොප්පි අරන් දාගත්තාට... :rofl:
    මං මොනවා කරන්නදෝ හිත රිදුනාට... :dull:
    හැරමිටියෙන් යන ඈයෝ කෑගැහුවාට... :rofl:
    විස්සෙ කොල්ලො තමයි ඇන්ටි අපි හැමදාට.... :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16348983 said:

    අහකට යන තොප්පි අරන් දාගත්තාට... :rofl:
    මං මොනවා කරන්නදෝ හිත රිදුනාට... :dull:
    හැරමිටියෙන් යන ඈයෝ කෑගැහුවාට... :rofl:
    විස්සෙ කොල්ලො තමයි ඇන්ටි අපි හැමදාට.... :P
    සැමදා විස්සේ කියල ඔබ ............... හිතුවාට
    විස්සේ තුනක් පසු කෙරුවම නොවේද ..... හැට
    ගියෙ නෑ බිමින් පැන්නට හැට ........... වඳුරාට
    හොඳ නෑ විහිළු වල පය ඇති ........... යාලුවට
    :no::no::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සැමදා විස්සේ කියල ඔබ ............... හිතුවාට
    විස්සේ තුනක් පසු කෙරුවම නොවේද ..... හැට
    ගියෙ නෑ බිමින් පැන්නට හැට ........... වඳුරාට
    හොඳ නෑ විහිළු වල පය ඇති ........... යාලුවට
    :no::no::no:

    විස්සේ තුනක් පසු කෙරුවම තමයි හැට...
    ගණන් පාස් ඇන්ටියො මම නැහැනෙ සැක...
    තව හතළිහක් තියෙනව හැට පනින්නට...
    පැන්නොත් හැටම මම යමි බිම නැහැනෙ සැක...
    :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16349068 said:
    විස්සේ තුනක් පසු කෙරුවම තමයි හැට...
    ගණන් පාස් ඇන්ටියො මම නැහැනෙ සැක...
    තව හතළිහක් තියෙනව හැට පනින්නට...
    පැන්නොත් හැටම මම යමි බිම නැහැනෙ සැක...
    :rofl:
    හරි හරි ඉන්නකෝ එහෙමම .......... හිතාගෙන
    තව තව කීවොතින් ඔබ යයි ........... අඬාගෙන
    හැකරය ආවොතින් වැනසුව .......... කියාගෙන
    යන්නට වෙන්නේ දෙන්නට දොස් .... අසාගෙන :growl::growl::growl::growl:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඉඳලයි ආවේ මම මේ දැන් ...... විභාගෙට
    කාලා වගෙයි තඩි පොළු පහරක් ..... හිසට
    එන්නම් රෑ වෙලා සිහි තිබුනොතින් .... මට
    නෑ උවමනා නෑ එන්නට ......... මළගමට :frown::frown::frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි හරි ඉන්නකෝ එහෙමම .......... හිතාගෙන
    තව තව කීවොතින් ඔබ යයි ........... අඬාගෙන
    හැකරය ආවොතින් වැනසුව .......... කියාගෙන
    යන්නට වෙන්නේ දෙන්නට දොස් .... අසාගෙන :growl::growl::growl::growl:

    ඉඳලයි ආවේ මම මේ දැන් ...... විභාගෙට
    කාලා වගෙයි තඩි පොළු පහරක් ..... හිසට
    එන්නම් රෑ වෙලා සිහි තිබුනොතින් .... මට
    නෑ උවමනා නෑ එන්නට ......... මළගමට :frown::frown::frown:

    මගෙ හැටි දන්නෙ නැති එක පුදුමයි ඔයා අනේ...:rolleyes:
    අඬන්නෙනන් නෑ මම කවදා වකත් අනේ... :P

    බය උන පාර හැකා පිටින් දුවන් යන... :baffled:
    යූ නෝ මී ඇත බය වී අඬාගෙන... :rofl:

    පොලු පාරක් කෑවලු අර විභාගයෙන්.... :dull:
    දුක හිතුනේ නෑ මට නන් අභාගයෙන්... :P

    සිහි මද වෙලා කෙල උනොතින් ඔයා අනේ... :lol:
    මළගම නැතත් දානෙට නන් එනව පනේ...:rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16349256 said:

    කවි කම් බෑ තමයි එය මම ...... පිළිගන්නේ :yes::yes::yes:
    ඇයි බැරි දේට බෑ කීමට ..... පැකිලෙන්නේ :rofl::rofl::rofl:
    බය නං නෑ අයියේ එය නම් ..... දැනගන්නේ ;););)
    පැනයක් අසමි ඔබ යක් විමනෙද .... ඉන්නේ :rolleyes::rolleyes::rolleyes:

    සිහිමද ගතිය නං උපතේ සිට තිබ්බ ...... මට :lol::lol::lol:
    උස් මිටි කම් පමණි වූයේ එහි විටින් ..... විට :P:P:P
    වැරදිලා වත් මරණය මගේ වුවොත් ..... හෙට :frown::frown::frown:
    එතනත් කාබාසිනියා නොකරන් ඉඳින් .. ගෙට
    :angry::angry::angry:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවි කම් බෑ තමයි එය මම ...... පිළිගන්නේ :yes::yes::yes:
    ඇයි බැරි දේට බෑ කීමට ..... පැකිලෙන්නේ :rofl::rofl::rofl:
    බය නං නෑ අයියේ එය නම් ..... දැනගන්නේ ;););)
    පැනයක් අසමි ඔබ යක් විමනෙද .... ඉන්නේ :rolleyes::rolleyes::rolleyes:

    සිහිමද ගතිය නං උපතේ සිට තිබ්බ ...... මට :lol::lol::lol:
    උස් මිටි කම් පමණි වූයේ එහි විටින් ..... විට :P:P:P
    වැරදිලා වත් මරණය මගේ වුවොත් ..... හෙට :frown::frown::frown:
    එතනත් කාබාසිනියා නොකරන් ඉඳින් .. ගෙට
    :angry::angry::angry:

    කවි බැරි කමක් කිව්වේ දැන් කව්ද පනේ... :P
    මමවත් නොදන්නා කවි ගැන මොකට අනේ.. :baffled:
    රිදිලා දුවන් ඇවිදින් මට බනින පනේ...:rolleyes:
    මනුලොව තවම ඉන්නේ මම හොඳින් අනේ... :rofl:

    සිහිමද ගතිය තියෙනවනන් ඔබට අනේ...:baffled:
    බේතක් අරන් බැඳපන් පිස් සෙක්ව පනේ... :rofl:
    මරණය උනොත් කෑමට මම එනව අනේ... :P
    ඔය මොක කළත් අපිටත් දැන් පිස්සු පනේ... :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes:

    .
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16350023 said:

    කවි බැරි කමක් කිව්වේ දැන් කව්ද පනේ... :P
    මමවත් නොදන්නා කවි ගැන මොකට අනේ.. :baffled:
    රිදිලා දුවන් ඇවිදින් මට බනින පනේ...:rolleyes:
    මනුලොව තවම ඉන්නේ මම හොඳින් අනේ... :rofl:

    සිහිමද ගතිය තියෙනවනන් ඔබට අනේ...:baffled:
    බේතක් අරන් බැඳපන් පිස් සෙක්ව පනේ... :rofl:
    මරණය උනොත් කෑමට මම එනව අනේ... :P
    ඔය මොක කළත් අපිටත් දැන් පිස්සු පනේ... :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes:

    .
    :lol::lol::lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කමෝන් guys :P:P මගේ කවියෙන් මේක කවි මඩුවක් උනානේ.:lol::lol::lol: ටිකක් ඉන්න දැනුයි අවේ මගේ සුවිට් හාට් බලලා.කපු ගමන් එන්නම්.:rolleyes:..හකරයා පෙන්න නැත :baffled:
     
    • Like
    Reactions: hacker T