කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට

    එයාල දෙන්න අද සවස මෙතන කවි ලොවක වේලී,තනි වී සිටියේ.:rofl::rofl: මම ඇවිත් බාල්දියක් පෙරලලා ගියා :lol::lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඇයි බන් එහෙම වැඩ කොරන්නේ පව් අර අසරනියි අසරණයයි :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull:මේ ලගදි මටත් කෙනෙක් ලින්ක් එකක් දීලා තිබුණා වැරදියට :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    රැන්ඩි වෙන්න ඇති. මට තාම උඹලට දෙන්න බෑ. :dull: උඹලට අන්තිම දුන්න දාට පස්සෙ ඊයෙ ඌ නෝ මීයටද කොහෙද දුන්නේ ඊයෙ.:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    එයාල දෙන්න අද සවස මෙතන කවි ලොවක වේලී,තනි වී සිටියේ.:rofl::rofl: මම ඇවිත් බාල්දියක් පෙරලලා ගියා :lol::lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඇයි බන් එහෙම වැඩ කොරන්නේ පව් අර අසරනියි අසරණයයි :P

    නොදකින් තොපි වනචර හැත්ත :dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තැන්ක්ස් අලොට් මචෝ.අද අපේ u knw me ඇන්ටිට,සොරි සොරි අක්කට 7 පාරකින්ම දීලලු :) 3wheel එකක් ඕනි කියන්නේ user cp අන්තිමට යන්න,:lol::lol:
    අවුලක් නෑ ... මම ඒක minimize කරා :P:P:P
    අපි බය නෑ ...
    අපි කාටද බය , අපිට කවුද බය :rolleyes::rolleyes::rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rolleyes::rolleyes::rolleyes:ඇයි බෝල නගාට එහෙම දෙයක් කලේ
    මම දෙන්නම් බස් එකේ ගහින් ටුක් ටුක් එකක් අරන් යන්න :P:P:rofl:
    එල එල :lol::lol::lol:
    යාළුවා;16351184 said:
    මචන් මම ඊයේද කොහෙද එයාට දුන්න ෆ්ලයිට් එකක් බුක් කරගෙනම යන්න හීලික්ස් නෙබියුලා :baffled:

    :lol::lol::lol: පේන්නෙම නැතිව ඇති cp ය එහෙනම් දැන්..:rofl::rofl: හැකත් දුන්නම බදු බනිස් :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16351194 said:
    ඒකනෙ මචං මම මෙහෙම කියන්නෙ....

    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    ඔබේ සිතට සැනසුම ගෙන දී
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    රැකගෙන මංගල මුදුව අතේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ

    හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
    දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
    සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
    සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

    ඔබ එනතුරු මම තනියෙන් සිටියා
    ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
    ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
    පිරිසිඳු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ​
    මේ නගරය ඔබ මා මුණ ගැසුණු නගරයයි
    මේ නගර මා ඔබ වෙන් කෙරුණු නගරයයි .............:):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවුලක් නෑ ... මම ඒක minimize කරා :P:P:P
    අපි බය නෑ ...
    අපි කාටද බය , අපිට කවුද බය :rolleyes::rolleyes::rolleyes:

    අපි කාටද බය , අපිට කවුද බය :angry::angry::angry:කොපිරයිට් දාපියව්. මමයි ඕක මුලින්ම මෙතන දැම්මේ. :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල එල :lol::lol::lol:

    :lol::lol::lol: පේන්නෙම නැතිව ඇති cp ය එහෙනම් දැන්..:rofl::rofl: හැකත් දුන්නම බදු බනිස් :rolleyes:

    සිදිලා™ :lol::lol:

    අවුස්සන්න එපා බංගලියෝ කාල ඉන්න වෙලාවෙ. නැත්තන් එයා මෙහෙම කියල යයි. ගිහින් ආයෙ එයි:rofl:
    මේ පාර නං නිදියනවා කිව්වොත් නිදියනවම තමයි :angry::angry::angry:
    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි :dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16351229 said:
    අපි කාටද බය , අපිට කවුද බය :angry::angry::angry:කොපිරයිට් දාපියව්. මමයි ඕක මුලින්ම මෙතන දැම්මේ. :P
    මොකක් කිව්වා :rofl::rofl:
    බය වෙන්න නගා :dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16351229 said:
    අපි කාටද බය , අපිට කවුද බය :angry::angry::angry:කොපිරයිට් දාපියව්. මමයි ඕක මුලින්ම මෙතන දැම්මේ. :P
    අනේ යන්න .... මම එහෙම එකක් දැක්කේ නෑ .. ඔයත් ඒ දැම්මේ මම කලින් දාපු එකක් වෙන්න ඇති :dull::dull::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16351235 said:

    අවුස්සන්න එපා බංගලියෝ කාල ඉන්න වෙලාවෙ. නැත්තන් එයා මෙහෙම කියල යයි. ගිහින් ආයෙ එයි:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl: අම්මෝ :lol::lol::lol: මේකටනම් හොඳටම රිදෙයි
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ යන්න .... මම එහෙම එකක් දැක්කේ නෑ .. ඔයත් ඒ දැම්මේ මම කලින් දාපු එකක් වෙන්න ඇති :dull::dull::dull:

    විකාරද ඔබ තුමිය මට බැනපු එකකට මම ඕකත් එකක දැම්මේ. :lol::lol: ආයේ ඒක ක්වොට් කරලා ඔබතුමියට රිදිච්ච පාරට මට ජාතිය අමතල තිබ්බ :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    එක ටමා නගා මෙයා දන්න සේද්ද :rofl::rofl::rofl::rofl:කමෝන් නගා :rofl::rofl::rofl:
    අදත් යාළුවා නා ගනී වගේ
    අනේ යන්න .... මම එහෙම එකක් දැක්කේ නෑ .. ඔයත් ඒ දැම්මේ මම කලින් දාපු එකක් වෙන්න ඇති :dull::dull::dull: