hafoiii
math baluwe mkada une kiyala...
match eken passe awema na pora![]()
උඹත් දන් නැද්ද ඇටිකෙහෙල් කාපු උගුඩුවගෙ කතාව.....ඒක ඇහුවොත් ඔය වදන් කියන එකක් නෑ.... එක්කො බොයි..නැත්නම් නවත්වයි....චියර්ස්... bonnamai polabawanne![]()
උඹත් දන් නැද්ද ඇටිකෙහෙල් කාපු උගුඩුවගෙ කතාව.....ඒක ඇහුවොත් ඔය වදන් කියන එකක් නෑ.... එක්කො බොයි..නැත්නම් නවත්වයි....





දන්නේ නැනේ මචන් කියපන්කො බලන්න ..
කොහොමත් මගේ සැර ජාති පාවිච්චියක් නැ බන් 

මටාට ටිටා තියන්න කියලා උන්නේ මේ අවුරුද්දේ, කොහෙද මුං පොලඹවනවනෙ අප්පා![]()



දන්නේ නැනේ මචන් කියපන්කො බලන්න ..
කොහොමත් මගේ සැර ජාති පාවිච්චියක් නැ බන්
2nd Year Exam ඉවර වුනේ ඊයෙ. Exam එක ඉවර වුන එක ගැන නම් සන්තෝසයි. ඒත් ඊයෙ තිබුන පේපර් එක කෙල වුනාදෝ කියල හිත අප්සට්. තාම ඒක ගැන අප්සට් බන් හිත. අනිත් ඔක්කොම ගානට ගොඩ දැම්ම. ඊයෙ එක ගැන කතා කරද්දිත් එපා වෙනවා.ඒක නිසා නින්ද යන්නෙත් නැ. ෂික් .![]()

කොහොමහරි 2 nd year එකත් ඉවරයි කියලා හිට හදාගන්න 

.බය වෙන්න එපා result හොද වෙව්.... අවරුදු කියක් තව තියනවද ?


පොඩ්ඩක් හිටහං....දිග කතාවක්
එතකං මේක බලහං...
http://www.elakiri.com/forum/showthread.php?t=1594775



You must spread some Reputation around before giving it to Spade VII again.
thankz මචෝ...මම රෙප් බලාගෙනම නෙවෙයි ත්රෙඩ් දාන්නෙ... අරක ටයිප්කරන ගමන් ඉන්නෙ...

RDA එකේ job interview select වෙලා waiting list ඉන්න කෙනෙක්ට ඒ ජොබ් යන්න සප් එකක් ගන්න පුලුවන් හොද contact එකක් තියන කෙනෙක් ඉන්නවානම් ලොකු උදව්වක් ඕන.....අකමැත්තක් නැත්නම් PM කරන්න...මානුශීය උදව්වක්...
මේක කොහෙද බන් ?
යාලුවෙක්ට.... Road development authority.... ඌ select වෙලා... ඒත් දේශපාලනේ සහ ඇතුලෙ සපෝට් ඕනලු.....

එල එල
මහන්සිය අගය කරන්න ඕනි මචන් නැත්ටම් බලන අපිට හරියන්නේ නැ
චියර්ර්ස්.....
බැ බන් මට අරුව මතක් වෙනවා
උඹට මහා බ්රහ්මයගෙ සැප විදින්න ඕන නම් මම කිව්ව ක්රමේට බීල බලපං....


