කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    චියර්ස්... bonnamai polabawanne ;):rofl::rofl:
    උඹත් දන් නැද්ද ඇටිකෙහෙල් කාපු උගුඩුවගෙ කතාව.....ඒක ඇහුවොත් ඔය වදන් කියන එකක් නෑ.... එක්කො බොයි..නැත්නම් නවත්වයි....
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    උඹත් දන් නැද්ද ඇටිකෙහෙල් කාපු උගුඩුවගෙ කතාව.....ඒක ඇහුවොත් ඔය වදන් කියන එකක් නෑ.... එක්කො බොයි..නැත්නම් නවත්වයි....
    :eek::eek::eek:
    :oo::oo::rolleyes: දන්නේ නැනේ මචන් කියපන්කො බලන්න ..:cool: කොහොමත් මගේ සැර ජාති පාවිච්චියක් නැ බන් ;););)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    2nd Year Exam ඉවර වුනේ ඊයෙ. Exam එක ඉවර වුන එක ගැන නම් සන්තෝසයි. ඒත් ඊයෙ තිබුන පේපර් එක කෙල වුනාදෝ කියල හිත අප්සට්. තාම ඒක ගැන අප්සට් බන් හිත. අනිත් ඔක්කොම ගානට ගොඩ දැම්ම. ඊයෙ එක ගැන කතා කරද්දිත් එපා වෙනවා.ඒක නිසා නින්ද යන්නෙත් නැ. ෂික් . :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    2nd Year Exam ඉවර වුනේ ඊයෙ. Exam එක ඉවර වුන එක ගැන නම් සන්තෝසයි. ඒත් ඊයෙ තිබුන පේපර් එක කෙල වුනාදෝ කියල හිත අප්සට්. තාම ඒක ගැන අප්සට් බන් හිත. අනිත් ඔක්කොම ගානට ගොඩ දැම්ම. ඊයෙ එක ගැන කතා කරද්දිත් එපා වෙනවා.ඒක නිසා නින්ද යන්නෙත් නැ. ෂික් . :sorry:

    අයියෝ ඔවා ගණන් ගන්න එපා මචන්:dull::dull: කොහොමහරි 2 nd year එකත් ඉවරයි කියලා හිට හදාගන්න :cool::cool::cool:.බය වෙන්න එපා result හොද වෙව්.... අවරුදු කියක් තව තියනවද ?:D:D:D
     
    • Like
    Reactions: Voltage

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    You must spread some Reputation around before giving it to Spade VII again.

    thankz මචෝ...මම රෙප් බලාගෙනම නෙවෙයි ත්‍රෙඩ් දාන්නෙ... අරක ටයිප්කරන ගමන් ඉන්නෙ...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    thankz මචෝ...මම රෙප් බලාගෙනම නෙවෙයි ත්‍රෙඩ් දාන්නෙ... අරක ටයිප්කරන ගමන් ඉන්නෙ...
    එල එල
    මහන්සිය අගය කරන්න ඕනි මචන් නැත්ටම් බලන අපිට හරියන්නේ නැ :D:D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    RDA එකේ job interview select වෙලා waiting list ඉන්න කෙනෙක්ට ඒ ජොබ් යන්න සප් එකක් ගන්න පුලුවන් හොද contact එකක් තියන කෙනෙක් ඉන්නවානම් ලොකු උදව්වක් ඕන.....අකමැත්තක් නැත්නම් PM කරන්න...මානුශීය උදව්වක්...

    මේක කොහෙද බන් ?