කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කෝ ආ කියන්න යාලුවෙක් එවපු ritter චොකෝ කෑල්ලක් තියෙනවා දාන්න.:rofl:
choco මතක් කරන්න එපා අනේ මේ වෙලාවේ ... කඩේට යන්නත් බෑ .. රෑ වෙලා :oo::oo::oo::oo:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොයි වේලාවේද මචන් හොර කලේ :baffled:
    මිස්බා ගේ එජ් එකක් එදා වගේ අදත් දුන්නෙ නෑ. හොඳට ඇහුනා. මිස්බා අදත් හොරා වගේ හිටිය. සංගා ඇහුවා. ඌ ගණන් ගන්නේ නැතුව හිටිය නෑ කියල. :dull:

    මට මතක නැනේ :rolleyes::rolleyes::rolleyes::lol:
    ඒසියා කප් ත්‍රෙඩ් එකේ කිව්වෙ. ලින්ක් දාල ඇති බලාගනින් :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    api.jpg
    කාටද ආඩම්බර
    11.gif
    11.gif
    11.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හිත සිදුනනම් සොරි හොදේ නගා ලංකාවට අවම දෙන්නම් කෝ චෝකෝ දෙකක් :dull::dull::dull:
    නෑ නෑ .. මෙහෙ තියෙනවා ... වැඩේ කියන්නේ ගන්න සල්ලි නෑ :baffled::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    choco මතක් කරන්න එපා අනේ මේ වෙලාවේ ... කඩේට යන්නත් බෑ .. රෑ වෙලා :oo::oo::oo::oo:

    ඉතින් කන්නකෝ කිය කිය ඉන්න ඕනය :frown::frown::frown:

    Ritter චොකෝ මාරු මෙයා...black,mint,normal 3න වර්ගෙන්ම එවලා දැනුත් කනගමන්:)