කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මිනිස්සුන්ට උදව් කරන්නත් ඕන. හදවතින්ම ඒ දේ කරත් ,ඒ අතරේ පුංචි හරි අඩුපාඩුවක් උනොත් කරපු හොඳ ඔක්කොමටම මදි නොකියන්න හොදම ජාතියෙන් බැනුම් අහන්නත් ඕන. කල හොඳ පස්සෙන් පන්න පන්න පන්න පන්න................. ගහනවා ආයේ කාටවත් වචනයකින් වත් උදව්වක් කරන්න හිතෙන්නේ නැති වෙන්නම..............
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ 5000 ගහලා තියෙන්නේ අර හිපාටුවගේ වැඩකට නැති කතාවකින්:angry::angry::angry: මානසිකව වැටුනා:( අපරාදේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ 5000 ගහලා තියෙන්නේ අර හිපාටුවගේ වැඩකට නැති කතාවකින්:angry::angry::angry: මානසිකව වැටුනා:( අපරාදේ
    යාළුවා;16367664 said:

    ඔප්පු කරන්න පුලුවන්ද? :rofl:
    අනික බන් ලෝටස්ගේ නම්බර් එක ඕනෙ නං උඹෙන් අහන්නෙ නෑ කෙළින්ම ලෝටස්ගෙන් අහනවා. :lol::lol::lol:

    හොඳටම රිදිලා™ :lol::lol::lol:

    බොරු කියනකොට හරියට ලෑස්ති වෙලා කියපන් ඊළඟ පාර :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1bea363057d278dd8a70f807aa36fa3a.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16369874 said:
    හොඳටම රිදිලා™ :lol::lol::lol:

    බොරු කියනකොට හරියට ලෑස්ති වෙලා කියපන් ඊළඟ පාර :(
    එක වෙන්නැති එදා හොම්බට 60 අතහැර දාල අවේ :Pහා ඇයි කියපන් එහෙනම්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16369902 said:
    5000 බෝතලයක්ද අද ගැහුවෙ. කොහෙ කානුවෙද අද වැටෙන්න යන්නෙ :rofl:

    අපි හැමදාම වටෙන් නැහැ පුතා.වැටුනොත් නැගිටින්නෙත් නැහැ :P:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16369931 said:
    ලෝටස් ඉන්න තැන උඹට කුණුහරුපෙන් බනින එක හරි නැති නිසා ආවෙ :rofl:
    අනේ පල පල මානසිකව වැටිලා ආවේ :P
    යාළුවා;16369938 said:
    මැරෙනවද? එහෙනං වැටියන්කෝ. රටට බරක් අඩු වෙනවා :P

    මැරෙනවා නෙමේ යකෝ පහුවද උදේ වෙනකම් :rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ පල පල මානසිකව වැටිලා ආවේ :P

    මැරෙනවා නෙමේ යකෝ පහුවද උදේ වෙනකම් :rofl::P
    අපි එහෙම මානසිකව වැටෙන්නෙ නෑ. :rofl: ලෝටස් ඉන්න තැන රණ්ඩු වෙන්න ලැජ්ජ නිසා ආවෙ :P

    සිහ් මැරෙන්නෙ නැද්ද අපරාදෙ :( වැටිච්ච අත්දැකීමෙන් කිව්වෙ ඒක නං :lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16370037 said:
    අපි එහෙම මානසිකව වැටෙන්නෙ නෑ. :rofl: ලෝටස් ඉන්න තැන රණ්ඩු වෙන්න ලැජ්ජ නිසා ආවෙ :P

    සිහ් මැරෙන්නෙ නැද්ද අපරාදෙ :( වැටිච්ච අත්දැකීමෙන් කිව්වෙ ඒක නං :lol::lol:

    1.එහෙමවත් කියමු :P:P
    2.නෙදකින් තොගේ කට එදා මැරුණා කියලා හිතන් හිටපු වෙලේ මරුනේ නැහැනේ :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1.එහෙමවත් කියමු :P:P
    2.නෙදකින් තොගේ කට එදා මැරුණා කියලා හිතන් හිටපු වෙලේ මරුනේ නැහැනේ :(
    එහෙම තමා.
    අන්න අරෙහෙ ලොට්ට මූණට හොඳටම රිදිලා මම රෙප් දුන්න පතරංග සයිස් ඉමේජ් තුනක් දාල. :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16370084 said:
    එහෙම තමා.
    අන්න අරෙහෙ ලොට්ට මූණට හොඳටම රිදිලා මම රෙප් දුන්න පතරංග සයිස් ඉමේජ් තුනක් දාල. :rofl:

    අෆ්ෆට :lol::lol: අන්න හොඳ වැඩක්.සතුටේ බැහැ:rofl::rofl::rofl: එක්කන් වරෙන්කො මේ පැත්තට online ඉන්නවනම් :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අෆ්ෆට :lol::lol: අන්න හොඳ වැඩක්.සතුටේ බැහැ:rofl::rofl::rofl: එක්කන් වරෙන්කො මේ පැත්තට online ඉන්නවනම් :rofl:

    මාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නෑ. දැන් දැම්මේ. :dull:
    උඹේ නං ඉන්නවා මම දැක්ක :rolleyes: