කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16444409 said:
පිස්සුද සුදූ... ඉන්දියාවට වඩා හොඳයි.අද ඉන්දියා බන්ගිල් මැච් එකෙත් මම සප් බංගලින්ට :P
ඉන්දියන් ගොබිලො මහ ජරා ජාතිය :dull:
මම නං no support
ජරාම ජරා ජාතියක්
හිතුවේ අහිංසක මිනිස්සු ගාව වත් මනුස්ස ගති ඇති කියල
මුන් ඔක්කොම එකයි bro
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නං no support
    ජරාම ජරා ජාතියක්
    හිතුවේ අහිංසක මිනිස්සු ගාව වත් මනුස්ස ගති ඇති කියල
    මුන් ඔක්කොම එකයි bro

    ඒ උනාට ඉන්දියාව පරදින තරන් සතුටක් තව නෑ මට. ඒක නිසා......:rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444458 said:
    ඒ උනාට ඉන්දියාව පරදින තරන් සතුටක් තව නෑ මට. ඒක නිසා......:rofl:
    මටත් ....
    ඒත් ඉස්සර :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට අද හාෆ් ඩේ.. අපි යනෝ.... ගෙදර ගිහින් ආයෙ හිතුනොත් එනෝ.....:)
    හෙටත් වැඩ නැතෝ.......:rofl:
    ටටා කොල්ලනේ :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් ....
    ඒත් ඉස්සර :dull:

    අනේ මේ ඉන්දියන් එවුන්ට බනින්න එපා,,,,උන් විතරයි අපිත් එක්ක මෙහෙ ක්‍රිකට් ගහන්න ඉන්නේ ....:angry::angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ මේ ඉන්දියන් එවුන්ට බනින්න එපා,,,,උන් විතරයි අපිත් එක්ක මෙහෙ ක්‍රිකට් ගහන්න ඉන්නේ ....:angry::angry::angry::angry:
    india වුන්ට බනින් නෑ ... බන්නේ බංගලියන්ට :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වනේ වන හතුරෙකුටවත් අද ඔසියන්ට උන විපතක් නං වෙන්ට එපා :baffled:
    4426387350_SadTrollFace_answer_2_xlarge.png

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    යාළුවා;16445917 said:
    වින්ඩියෝ මහම මහා අමන විදියට අන්තිමට ගැහුවෙ. :baffled:

    කිරිකැට් ද ?? :baffled:
    මං ඔව්වට එච්චර උනන්දු නෑ බං..
    මෙලෝ රහක් නැති වැඩක්
    උන් ගහනවා අපි බලන් ඉන්නවා..
    :angry::angry::angry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    යාළුවා;16445938 said:
    ඒ උනාට එකෙත් පන් එකක් තියෙනවා :P

    මට නම් මොලා් රහක් නෑ... :baffled:
    අයි පී ඇල් එකේ නම් නටන කෙල්ලෝ වත් බලතෑකි.