මම නං no supportයාළුවා;16444409 said:පිස්සුද සුදූ... ඉන්දියාවට වඩා හොඳයි.අද ඉන්දියා බන්ගිල් මැච් එකෙත් මම සප් බංගලින්ට
ඉන්දියන් ගොබිලො මහ ජරා ජාතිය![]()
මම නං no support
ජරාම ජරා ජාතියක්
හිතුවේ අහිංසක මිනිස්සු ගාව වත් මනුස්ස ගති ඇති කියල
මුන් ඔක්කොම එකයි bro

මටත් ....යාළුවා;16444458 said:ඒ උනාට ඉන්දියාව පරදින තරන් සතුටක් තව නෑ මට. ඒක නිසා......![]()

මටත් ....
ඒත් ඉස්සර![]()




india වුන්ට බනින් නෑ ... බන්නේ බංගලියන්ටඅනේ මේ ඉන්දියන් එවුන්ට බනින්න එපා,,,,උන් විතරයි අපිත් එක්ක මෙහෙ ක්රිකට් ගහන්න ඉන්නේ ....![]()

යාළුවා;16445901 said:වනේ වන හතුරෙකුටවත් අද ඔසියන්ට උන විපතක් නං වෙන්ට එපා
![]()

කෙල්ලෙක් උඹය කරදර කරාද..![]()

යාළුවා;16445917 said:වින්ඩියෝ මහම මහා අමන විදියට අන්තිමට ගැහුවෙ.![]()


කිරිකැට් ද ??![]()
මං ඔව්වට එච්චර උනන්දු නෑ බං..
මෙලෝ රහක් නැති වැඩක්
උන් ගහනවා අපි බලන් ඉන්නවා..

යාළුවා;16445938 said:ඒ උනාට එකෙත් පන් එකක් තියෙනවා![]()
මට නම් මොලා් රහක් නෑ...![]()
අයි පී ඇල් එකේ නම් නටන කෙල්ලෝ වත් බලතෑකි.


කෝ මේ අපේ අය උනොමි නගත් නැ යාලුවත් නැ අසත් නැ sdlr නැ 