කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16448899 said:
ඇයි දැන් සේරම හරිද.:nerd: මදි පාඩු ඇහුවා කව්රුත් කතා නෑ.:baffled:
දැන් අඩු පාඩු නං කියන්න තරං දෙයක් නෑ .... ඉල්ලලා තිබුන දේවල් නං ඔක්කොම වගේ ready
ඒත් දෙන්න කැමති දෙයක් තියෙනවා නං දුන්නට කමකුත් නෑ ...:):):)
මොකද පොඩි වුන්නේ .... අපි දෙන දෙයක් තමයි :( මොකද ඉල්ලන්නද ????
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16448902 said:
අසා කුරු ඉන්නෙ. ඌට ළඟයි හෙට වැඩක් නැත්තන් :nerd:

කොහොමද දැන් දෙන්නේ?හෙට යන්න හිතෙනවා ඒ පැත්තේ.:baffled:

kandyan ඔන්ලයින්ද?:baffled:
ලඟයි නං යන්නකෝ ඉතින් ..... kandyan අයියට pm එකක් දාන්න .. එයා ඔක්කොම විස්තර ටික කියයි .... පුළුවන් නං අනිවා සහභාගී වෙන්න :):):):)
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :D ඔයා මේ සුවඳ ගහන කපුරු ගැනද කිව්වේ ?????
    ඉතින් මැට්ටෝ ඔයාට පිස්සුද ??? :shocked::shocked::shocked: කුඹින්ට කපුරු දානවට වඩා චෝර්ක් එකක් තියෙනවා ... ඒක ගාව නං ඉවරයිනේ .... දැන් ඉතින් කරන්න දෙයක් නෑ .... හොඳම වැඩේ තමයි පුළුවන් ඉක්මනට doctor කෙනෙක් ගාවට යන එක ... මොකද කපුරු කියන්නේ විස ජාතියන් නිසා :(

    මුලින්ම සුබ උදැසනක්
    තාම amaruඉ ඩොක් ගාවට යන්න වෙයිද ?:(:(
    මම මැරෙයිද නොයා හිටියොත් තම ඔලුව රිදෙනවා :(:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලඟයි නං යන්නකෝ ඉතින් ..... kandyan අයියට pm එකක් දාන්න .. එයා ඔක්කොම විස්තර ටික කියයි .... පුළුවන් නං අනිවා සහභාගී වෙන්න :):):):)
    මම බලන්නම් :)
    යාළුවා;16449020 said:
    මම ගිහින් මාගේ වටිනා ඡන්දය ප්‍රකාශ කරලා එන්නං :P

    නිකා ඉඳපන් වැඩක් බලාගෙන ගෙඅරට වෙලා :angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මුලින්ම සුබ උදැසනක්
    තාම amaruඉ ඩොක් ගාවට යන්න වෙයිද ?:(:(
    මම මැරෙයිද නොයා හිටියොත් තම ඔලුව රිදෙනවා :(:(

    පලයන් යකෝ තවත් මඟුලක් අහනවා.ගිහින් බෙහෙත් අරන් වරෙන් :angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    මුලින්ම සුබ උදැසනක්
    තාම amaruඉ ඩොක් ගාවට යන්න වෙයිද ?:(:(
    මම මැරෙයිද නොයා හිටියොත් තම ඔලුව රිදෙනවා :(:(
    සුභ උදෑසනක් වේවා ඔබටත් ... :rofl::rofl::rofl:
    ඕකට පැනඩෝල් ගත්තම හරිද????:baffled::baffled::baffled:
    අනේ මන්ද .... ඔයාට එහෙනං එච්චර අමාරුවක් නැතුව ඇති ... ඒත් විස ශරීරෙ පුරා දුවන්න කලින් ඔයා ඩොකෙක් ලඟට දුවන්න :frown::frown::frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    chande dannawath nidahasak na adath wada :(
    hetath wada :(
    mehemath company :(
    ඒක මාර වැඩක්නේ.. මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරලා... වරුවකට හරි නිවාඩුවක් දෙන්න ඕන පොතේ හැටියට නං :oo::oo::oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සුභ උදෑසනක් වේවා ඔබටත් ... :rofl::rofl::rofl:
    ඕකට පැනඩෝල් ගත්තම හරිද????:baffled::baffled::baffled:
    අනේ මන්ද .... ඔයාට එහෙනං එච්චර අමාරුවක් නැතුව ඇති ... ඒත් විස ශරීරෙ පුරා දුවන්න කලින් ඔයා ඩොකෙක් ලඟට දුවන්න :frown::frown::frown:

    මෙච්චර දරුණුද ?:shocked::shocked::shocked:
    කියන්නකෝ මොකද කරන්නේ දැන් ඩොක් ලා නැ :(:(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒක මාර වැඩක්නේ.. මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරලා... වරුවකට හරි නිවාඩුවක් දෙන්න ඕන පොතේ හැටියට නං :oo::oo::oo:
    එහෙම බැ බන් ජන්දේ දාන්න chance එක දෙන්න ඕනි
    නඩු දාපන් බන් :no::no:
    :(:(niwadu ganna ahannath one puduma wadak
    heta sunday edatath wadata ennalu :(:(
    balu wada mewanam
    niwadu illanna one :growl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :(:( චන්දෙනම් නොදැන එකමයි හොඳ...නිවාඩුව තමා අවුල.දුක අඩුවෙන්න රෙපක්වත් දෙන්නම් :) +7
    matath niwadu dunnama athi ban :baffled:
    ekath nane illala wadinna onne :growl: