දැන් අඩු පාඩු නං කියන්න තරං දෙයක් නෑ .... ඉල්ලලා තිබුන දේවල් නං ඔක්කොම වගේ readyයාළුවා;16448899 said:ඇයි දැන් සේරම හරිද.මදි පාඩු ඇහුවා කව්රුත් කතා නෑ.
![]()



මොකද ඉල්ලන්නද ????යාළුවා;16448902 said:අසා කුරු ඉන්නෙ. ඌට ළඟයි හෙට වැඩක් නැත්තන්![]()
කොහොමද දැන් දෙන්නේ?හෙට යන්න හිතෙනවා ඒ පැත්තේ.![]()
ලඟයි නං යන්නකෝ ඉතින් ..... kandyan අයියට pm එකක් දාන්න .. එයා ඔක්කොම විස්තර ටික කියයි .... පුළුවන් නං අනිවා සහභාගී වෙන්නkandyan ඔන්ලයින්ද?![]()




ඔයා මේ සුවඳ ගහන කපුරු ගැනද කිව්වේ ?????
ඉතින් මැට්ටෝ ඔයාට පිස්සුද ???කුඹින්ට කපුරු දානවට වඩා චෝර්ක් එකක් තියෙනවා ... ඒක ගාව නං ඉවරයිනේ .... දැන් ඉතින් කරන්න දෙයක් නෑ .... හොඳම වැඩේ තමයි පුළුවන් ඉක්මනට doctor කෙනෙක් ගාවට යන එක ... මොකද කපුරු කියන්නේ විස ජාතියන් නිසා
![]()



මම බලන්නම්ලඟයි නං යන්නකෝ ඉතින් ..... kandyan අයියට pm එකක් දාන්න .. එයා ඔක්කොම විස්තර ටික කියයි .... පුළුවන් නං අනිවා සහභාගී වෙන්න![]()

යාළුවා;16449020 said:මම ගිහින් මාගේ වටිනා ඡන්දය ප්රකාශ කරලා එන්නං![]()

මුලින්ම සුබ උදැසනක්
තාම amaruඉ ඩොක් ගාවට යන්න වෙයිද ?
මම මැරෙයිද නොයා හිටියොත් තම ඔලුව රිදෙනවා


පලයන් යකෝ තවත් මඟුලක් අහනවා.ගිහින් බෙහෙත් අරන් වරෙන්![]()

chande dannawath nidahasak na adath wada
hetath wada![]()
mehemath company![]()


සුභ උදෑසනක් වේවා ඔබටත් ...
මුලින්ම සුබ උදැසනක්
තාම amaruඉ ඩොක් ගාවට යන්න වෙයිද ?
මම මැරෙයිද නොයා හිටියොත් තම ඔලුව රිදෙනවා









ඒක මාර වැඩක්නේ.. මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරලා... වරුවකට හරි නිවාඩුවක් දෙන්න ඕන පොතේ හැටියට නංchande dannawath nidahasak na adath wada
hetath wada![]()
mehemath company![]()



සුභ උදෑසනක් වේවා ඔබටත් ...
ඕකට පැනඩෝල් ගත්තම හරිද????
අනේ මන්ද .... ඔයාට එහෙනං එච්චර අමාරුවක් නැතුව ඇති ... ඒත් විස ශරීරෙ පුරා දුවන්න කලින් ඔයා ඩොකෙක් ලඟට දුවන්න![]()





chande dannawath nidahasak na adath wada
hetath wada![]()
mehemath company![]()

චන්දෙනම් නොදැන එකමයි හොඳ...නිවාඩුව තමා අවුල.දුක අඩුවෙන්න රෙපක්වත් දෙන්නම්
+7ඒක මාර වැඩක්නේ.. මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරලා... වරුවකට හරි නිවාඩුවක් දෙන්න ඕන පොතේ හැටියට නං![]()
එහෙම බැ බන් ජන්දේ දාන්න chance එක දෙන්න ඕනි
නඩු දාපන් බන්![]()

niwadu ganna ahannath one puduma wadak


දැන් ටිකක් ෂේප් වගේ මචන්![]()
පෙනඩෝල් 2ක් ගත්තා හවස යන්නම් බෙහෙත් ගන්න
matath niwadu dunnama athi banචන්දෙනම් නොදැන එකමයි හොඳ...නිවාඩුව තමා අවුල.දුක අඩුවෙන්න රෙපක්වත් දෙන්නම්
+7


matath niwadu dunnama athi ban
ekath nane illala wadinna onne![]()

හෙමිහිට වෙන ජොබක් බලපන්![]()



මචන් කවුදෝ කිව්වා කැළණි එනවා කියලා අවද දන්නේ නැ 
