කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිට හොරෙන් ටනියම ආදී ගහන උන්ට හිනෙනේ බඩ පල :angry::angry::angry:
    :nerd::nerd::nerd:
    අපෝ බේබද්දෝ :angry::angry::angry::angry:

    වහිද්දී සීතලයි...තව හේතු තියෙනවා...කෙල්ලව දාල යන්න දුකයි...:(
    user cp එක බැලුවනම් :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :nerd::nerd::nerd:

    වහිද්දී සීතලයි...තව හේතු තියෙනවා...කෙල්ලව දාල යන්න දුකයි...:(
    user cp එක බැලුවනම් :rolleyes:
    ඔයාලට නං පිස්සු ..... ඔහොම දේවල් කියන්න වත් එපා මෝඩයෝ :oo::oo::frown::frown:
    යා යා ... අනේ ඔයාට rep back කරන්න වටේ ගිහින් එන්නලුනේ :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    mage bebadu kama ahannako asagen :baffled::baffled:
    අපෝ මුගේ බේබදුකම ගැනනම් කතා කරන්න එපා,,:no:,දැකපු අංක එකේ බේබද්දෙක්.යකෝ බොනවා කියලා එහෙමත් බීමක්:dull:.මම කීව හිමිහිට බීපන් යකො කියලා මටත් බැන්න කියන්නකෝ හොඳටම :no:එකයි අර යාළුවා සෙට් වෙමු කියද්දීත් මෙතරන් ඉවසලා ඉන්නේ මූ එක්ක අමාරු නිසා :nerd:
    ඔයාලට නං පිස්සු ..... ඔහොම දේවල් කියන්න වත් එපා මෝඩයෝ :oo::oo::frown::frown:
    යා යා ... අනේ ඔයාට rep back කරන්න වටේ ගිහින් එන්නලුනේ :(
    මම ළඟදීම යනවනේ :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කාලෙකට බිව්වේ නෑ. හෙටවත් බොන්න ඕනෙ. අද ගිටාර් එක ගෙදරින් දාල කොළඹ හතර වටේ ගිහින් දැන් ගෙදර ආවෙ :(
    ඊයෙ මැච් එක දිනුව නිසා අද නිවාඩුවක් දැම්ම :P
    හෙට පාටියක් දාන්න ඕනෙ :P
    හෙට හවස හතරට අපේ කොල්ලො කටුනායකින් බහිනවා. පිළිගන්න යන්න ඕනේ :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපෝ මුගේ බේබදුකම ගැනනම් කතා කරන්න එපා,,:no:,දැකපු අංක එකේ බේබද්දෙක්.යකෝ බොනවා කියලා එහෙමත් බීමක්:dull:.මම කීව හිමිහිට බීපන් යකො කියලා මටත් බැන්න කියන්නකෝ හොඳටම :no:එකයි අර යාළුවා සෙට් වෙමු කියද්දීත් මෙතරන් ඉවසලා ඉන්නේ මූ එක්ක අමාරු නිසා :nerd:
    :shocked::shocked::shocked::shocked::shocked: සිරාවට ???? හපොයි .... වටින් ගොඩින් ආරංචි වුණාට මේ කියනකන් මම විශ්වාස කරේ නෑ :no::no::no:

    මම ළඟදීම යනවනේ :(
    :(:(:(:( ඔය දුක ගැන නං මට අලුතෙන් විස්තර කරන්න දෙයක් නෑ සහෝ
    කවදද ආයෙත් යන්න ඉන්නේ ඉතින් ???
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට

    :angry::angry::angry::angry::angry::angry::rolleyes::rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16488070 said:
    කාලෙකට බිව්වේ නෑ. හෙටවත් බොන්න ඕනෙ. අද ගිටාර් එක ගෙදරින් දාල කොළඹ හතර වටේ ගිහින් දැන් ගෙදර ආවෙ :(
    ඊයෙ මැච් එක දිනුව නිසා අද නිවාඩුවක් දැම්ම :P
    හෙට පාටියක් දාන්න ඕනෙ :P
    හෙට හවස හතරට අපේ කොල්ලො කටුනායකින් බහිනවා. පිළිගන්න යන්න ඕනේ :P
    සංගව මම මතක් කරා කියන්න හොඳද :rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked::shocked::shocked::shocked::shocked: සිරාවට ???? හපොයි .... වටින් ගොඩින් ආරංචි වුණාට මේ කියනකන් මම විශ්වාස කරේ නෑ :no::no::no:

    :(:(:(:( ඔය දුක ගැන නං මට අලුතෙන් විස්තර කරන්න දෙයක් නෑ සහෝ
    කවදද ආයෙත් යන්න ඉන්නේ ඉතින් ???
    එකනේ :rofl::rofl:
    දැන් available ..:(

    :rofl::rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සංගව මම මතක් කරා කියන්න හොඳද :rofl::rofl::rofl:

    සංගාට ගෑණු වැඩී. තව ඔය වගේම ඔර්ඩර් කීපයක් ආව. :baffled: එකෙන් ටිකක් එළකිරි එකෙන්ම තමා :rofl:
    ඊයෙ සංගාගේ සූටි උම්ම එකක් දෙනවා දැක්ක නේද :lol::lol::lol:(සෑහෙන්න රිදෙයි)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16488134 said:

    paw keli gagaka muhudaka pannada danne ?:baffled::baffled::rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16488134 said:
    සංගාට ගෑණු වැඩී. තව ඔය වගේම ඔර්ඩර් කීපයක් ආව. :baffled: එකෙන් ටිකක් එළකිරි එකෙන්ම තමා :rofl:
    ඊයෙ සංගාගේ සූටි උම්ම එකක් දෙනවා දැක්ක නේද :lol::lol::lol:(සෑහෙන්න රිදෙයි)
    අපිට ඕව පේන් නෑ :dull::dull::dull:
    අනික එයා ලංකාවට ගිහින් අලුත් sim එකක් ගන්නවා කිව්වා ... පරණ එක අයින් කරනවා කියල
    ඒක ගත්ත ගමන් මට call එකක් දෙයි
    කමක් නෑ එහෙනං call කරනකන්ම ඉන්නවා .. එක එක අය අතේ පණිවිඩ යවන්න ඕන නෑ :frown::frown::frown:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    අපිට ඕව පේන් නෑ :dull::dull::dull:
    අනික එයා ලංකාවට ගිහින් අලුත් sim එකක් ගන්නවා කිව්වා ... පරණ එක අයින් කරනවා කියල
    ඒක ගත්ත ගමන් මට call එකක් දෙයි
    කමක් නෑ එහෙනං call කරනකන්ම ඉන්නවා .. එක එක අය අතේ පණිවිඩ යවන්න ඕන නෑ :frown::frown::frown:

    :shocked::shocked: කව්ද දන්නේ නැ මුරුංගා අත්තක ඉන්නේ :rolleyes::rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිට ඕව පේන් නෑ :dull::dull::dull:
    අනික එයා ලංකාවට ගිහින් අලුත් sim එකක් ගන්නවා කිව්වා ... පරණ එක අයින් කරනවා කියල
    ඒක ගත්ත ගමන් මට call එකක් දෙයි
    කමක් නෑ එහෙනං call කරනකන්ම ඉන්නවා .. එක එක අය අතේ පණිවිඩ යවන්න ඕන නෑ :frown::frown::frown:

    :baffled::baffled::baffled: මේ මොකක්ක්ද බොලේ මේ?
    :rolleyes: