කස්ටිය මොකෝ වෙන්නේ?මමනම් වැස්ස අස්සේ හීනියට අඩියක් ගහනවා![]()

කස්ටිය මොකෝ වෙන්නේ?මමනම් වැස්ස අස්සේ හීනියට අඩියක් ගහනවා![]()
අපිට හොරෙන් ටනියම ආදී ගහන උන්ට හිනෙනේ බඩ පල![]()

අපිට හොරෙන් ටනියම ආදී ගහන උන්ට හිනෙනේ බඩ පල![]()

අපෝ බේබද්දෝ![]()

ඔයාලට නං පිස්සු ..... ඔහොම දේවල් කියන්න වත් එපා මෝඩයෝ
වහිද්දී සීතලයි...තව හේතු තියෙනවා...කෙල්ලව දාල යන්න දුකයි...
user cp එක බැලුවනම්![]()

අසා කියමු බලන්න මෙයාගේ බේබදු කම ගැන අපිටත් දන ගන්නmage bebadu kama ahannako asagen![]()

අපෝ මුගේ බේබදුකම ගැනනම් කතා කරන්න එපා,,mage bebadu kama ahannako asagen![]()
,දැකපු අංක එකේ බේබද්දෙක්.යකෝ බොනවා කියලා එහෙමත් බීමක්
.මම කීව හිමිහිට බීපන් යකො කියලා මටත් බැන්න කියන්නකෝ හොඳටම
එකයි අර යාළුවා සෙට් වෙමු කියද්දීත් මෙතරන් ඉවසලා ඉන්නේ මූ එක්ක අමාරු නිසා 
මම ළඟදීම යනවනේඔයාලට නං පිස්සු ..... ඔහොම දේවල් කියන්න වත් එපා මෝඩයෝ
යා යා ... අනේ ඔයාට rep back කරන්න වටේ ගිහින් එන්නලුනේ![]()

ඔයාලට නං පිස්සු ..... ඔහොම දේවල් කියන්න වත් එපා මෝඩයෝ
යා යා ... අනේ ඔයාට rep back කරන්න වටේ ගිහින් එන්නලුනේ![]()

අපෝ මුගේ බේබදුකම ගැනනම් කතා කරන්න එපා,,,දැකපු අංක එකේ බේබද්දෙක්.යකෝ බොනවා කියලා එහෙමත් බීමක්
.මම කීව හිමිහිට බීපන් යකො කියලා මටත් බැන්න කියන්නකෝ හොඳටම
එකයි අර යාළුවා සෙට් වෙමු කියද්දීත් මෙතරන් ඉවසලා ඉන්නේ මූ එක්ක අමාරු නිසා
![]()

සිරාවට ???? හපොයි .... වටින් ගොඩින් ආරංචි වුණාට මේ කියනකන් මම විශ්වාස කරේ නෑ 

මම ළඟදීම යනවනේ

ඔය දුක ගැන නං මට අලුතෙන් විස්තර කරන්න දෙයක් නෑ සහෝ අපෝ මුගේ බේබදුකම ගැනනම් කතා කරන්න එපා,,,දැකපු අංක එකේ බේබද්දෙක්.යකෝ බොනවා කියලා එහෙමත් බීමක්
.මම කීව හිමිහිට බීපන් යකො කියලා මටත් බැන්න කියන්නකෝ හොඳටම
එකයි අර යාළුවා සෙට් වෙමු කියද්දීත් මෙතරන් ඉවසලා ඉන්නේ මූ එක්ක අමාරු නිසා
මම ළඟදීම යනවනේ

සංගව මම මතක් කරා කියන්න හොඳදයාළුවා;16488070 said:කාලෙකට බිව්වේ නෑ. හෙටවත් බොන්න ඕනෙ. අද ගිටාර් එක ගෙදරින් දාල කොළඹ හතර වටේ ගිහින් දැන් ගෙදර ආවෙ![]()
ඊයෙ මැච් එක දිනුව නිසා අද නිවාඩුවක් දැම්ම
හෙට පාටියක් දාන්න ඕනෙ![]()
හෙට හවස හතරට අපේ කොල්ලො කටුනායකින් බහිනවා. පිළිගන්න යන්න ඕනේ![]()

එකනේසිරාවට ???? හපොයි .... වටින් ගොඩින් ආරංචි වුණාට මේ කියනකන් මම විශ්වාස කරේ නෑ
ඔය දුක ගැන නං මට අලුතෙන් විස්තර කරන්න දෙයක් නෑ සහෝ
කවදද ආයෙත් යන්න ඉන්නේ ඉතින් ???

සංගව මම මතක් කරා කියන්න හොඳද![]()
එකෙන් ටිකක් එළකිරි එකෙන්ම තමා 

(සෑහෙන්න රිදෙයි)යාළුවා;16488134 said:සංගාට ගෑණු වැඩී. තව ඔය වගේම ඔර්ඩර් කීපයක් ආව.එකෙන් ටිකක් එළකිරි එකෙන්ම තමා
ඊයෙ සංගාගේ සූටි උම්ම එකක් දෙනවා දැක්ක නේද(සෑහෙන්න රිදෙයි)

අපිට ඕව පේන් නෑයාළුවා;16488134 said:සංගාට ගෑණු වැඩී. තව ඔය වගේම ඔර්ඩර් කීපයක් ආව.එකෙන් ටිකක් එළකිරි එකෙන්ම තමා
ඊයෙ සංගාගේ සූටි උම්ම එකක් දෙනවා දැක්ක නේද(සෑහෙන්න රිදෙයි)

පිට්ටුද මෙයා .... අපි ඕවට සැලෙන් නෑpaw keli gagaka muhudaka pannada danne ?![]()

අපිට ඕව පේන් නෑ
අනික එයා ලංකාවට ගිහින් අලුත් sim එකක් ගන්නවා කිව්වා ... පරණ එක අයින් කරනවා කියල
ඒක ගත්ත ගමන් මට call එකක් දෙයි
කමක් නෑ එහෙනං call කරනකන්ම ඉන්නවා .. එක එක අය අතේ පණිවිඩ යවන්න ඕන නෑ![]()

කව්ද දන්නේ නැ මුරුංගා අත්තක ඉන්නේ 

අපිට ඕව පේන් නෑ
අනික එයා ලංකාවට ගිහින් අලුත් sim එකක් ගන්නවා කිව්වා ... පරණ එක අයින් කරනවා කියල
ඒක ගත්ත ගමන් මට call එකක් දෙයි
කමක් නෑ එහෙනං call කරනකන්ම ඉන්නවා .. එක එක අය අතේ පණිවිඩ යවන්න ඕන නෑ![]()

මේ මොකක්ක්ද බොලේ මේ?