කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඉතින් මේ අපි ඉන්නේ .... මම , hacker , අසා , යාළුවා randi ඔක්කොම ඉන්නේ .... එකතු වෙලා විසඳුමක් හොයමු :)
    එකනේ උ නොමි ඔයා අහන්න ඔයාට කියාවි :)
    ඕනි දෙකට විසදුම් අපි ගාව තියනවා :):)
    කෙල්ලෙක් ගේ ප්‍රශ්නෙකට් කෙලි පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් කිව්වට:baffled::baffled: අම්මණ්ඩි කෙනෙක්
    එක වේනම කතාවක් :P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතින් මේ අපි ඉන්නේ .... මම , hacker , අසා , යාළුවා randi ඔක්කොම ඉන්නේ .... එකතු වෙලා විසඳුමක් හොයමු :)
    mokadda case eka. kawda marenna yanne:shocked: kawdda daane. :( athurpasa monawada? menu eka monawada?:( andannath one nan rupiyal 1000k one
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16493378 said:
    mokadda case eka. kawda marenna yanne:shocked: kawdda daane. :( athurpasa monawada? menu eka monawada?:( andannath one nan rupiyal 1000k one

    මම 2000ක් දෙනවා මීගමුවේ එකෙක් ඉන්නවා වැඩේ කරලා දෙන්න පුලුවන්ද ?:P