කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:(:(GF problem ban

taraha yanawa eyata :(

හැබැයි කෙල්ලන්ට තමන්ගේ කොල්ල එක්ක තරහ යනවා ඉරිසියවටත් :rolleyes::rolleyes::rolleyes:
එහෙම ඉරිසියා හිතෙන්නෙත් තියෙන ආදරේ වැඩි කමටම තමයි :D
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හැබැයි කෙල්ලන්ට තමන්ගේ කොල්ල එක්ක තරහ යනවා ඉරිසියවටත් :rolleyes::rolleyes::rolleyes:
    එහෙම ඉරිසියා හිතෙන්නෙත් තියෙන ආදරේ වැඩි කමටම තමයි :D
    ehema ekak neme :(
    podi podi dewal walata taraha yanawa
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16493613 said:
    මල්ටි බැරල් මඩ බැරල් ගහන්නෙ බැරල් වලටම තමා :rofl:
    ane yanna :D .... oya barrol dakala na ehenan :dull::dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ehema ekak neme :(
    podi podi dewal walata taraha yanawa
    කමක් නෑ ඉතින් තරහ යනවා නං හොඳයිනේ ... තරහ එන එක තමයි අවුල :D
    ඒක නෙමෙයි .... එයා මොකක් හරි ප්‍රශ්නෙක ඇත්තේ ... පොඩ්ඩක් shape එකේ එයාගේ හිත දිනාගෙන හිමිහිට අහල බලන්න
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සාරි රෙන්ට් කරනු ලැබේ. පැයකට රුපියල් 100යි. එල්ලී මළොත් සාරිය ඇණවුම් කළ පැය ගණනට පසුව පැය 8ක් නොමිලේ වන අතර ඊට පසු සෑම පැයකට දඩ වශයෙන් රුපියල් 150 බැගින් අය කරනු ලැබේ.
    එල්ලී නොමළොත් ඇණවුම් කළ පැය ගණනට පසු සෑම පැයකට දඩ වශයෙන් රුපියල් 300 බැගින් ගෙවිය යුතුවේ.
    දැන්ම අමතන්න - ඌ නෝ මී - බංගලාදේශය - +8801755662121
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16494060 said:
    සාරි රෙන්ට් කරනු ලැබේ. පැයකට රුපියල් 100යි. එල්ලී මළොත් සාරිය ඇණවුම් කළ පැය ගණනට පසුව පැය 8ක් නොමිලේ වන අතර ඊට පසු සෑම පැයකට දඩ වශයෙන් රුපියල් 150 බැගින් අය කරනු ලැබේ.
    එල්ලී නොමළොත් ඇණවුම් කළ පැය ගණනට පසු සෑම පැයකට දඩ වශයෙන් රුපියල් 300 බැගින් ගෙවිය යුතුවේ.
    දැන්ම අමතන්න - ඌ නෝ මී - බංගලාදේශය - +8801755662121
    hoda බිස්නස් එක සරි හොයන වැඩ කොරලා සාරියත් දියන්:rofl::rofl::rofl: