කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16505412 said:
    පිස්සුද උඹල අවුලක් නෑනේ. උඹව දානවා. අනිවා එන්න ඕනේ.:P
    නැත්තන් තෝ ආය කතා කරන්න එපා මාත් එක්ක :frown:

    බින්දු;16505424 said:
    :baffled::baffled: ෆන් එකට නේ බන්??

    බින්දු;16505439 said:
    හරි පුදුමයි ඔය පැත්තට මොබි සිග්නල් නැති වෙන්න බෑ නේ :oo::oo:
    http://ikman.lk/en/antenna-for-3g-dongle-for-sale-badulla-1
    http://ikman.lk/en/3g-4g-crc9-18-dbi-antenna-for-sale-colombo
    http://ikman.lk/en/antenna-for-dongles-with-connector-for-sale-colombo-1
    මේ ඔවා කොරගන්න කස්ටිය ඉන්නවා හොදේ ඒවා ගැන කතා නොකරමු අපි :):)
    මොබි වැස්සම ටිකක් ලෙඩ මචන් :):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16505385 said:
    රනිඳූ කැමති නම් මගේ කිසිම අකමැත්තක් නෑ. :):) හැබැයි ඉතින් සමහර අය ආස නෑ RNB අහන්න :(:(
    eka gaanak na bro ....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ ඔවා කොරගන්න කස්ටිය ඉන්නවා හොදේ ඒවා ගැන කතා නොකරමු අපි :):)
    මොබි වැස්සම ටිකක් ලෙඩ මචන් :):)

    ඔව් ඒකත් ඇත්ත. ගිහින් ඇදගෙන නාන්න ඕනේ නෑනෙ. ඉල්ලගන කන්නෙ මොකටද පැත්තකට වෙලා ඉමු :yes::yes::yes: කේස් එකක් ගියොත් අපේ පිටින් යන්නෙ ඒවත්. ඊට වඩා හොඳයි අවදානමක් නොගෙන ඉන්න එක :dull:

    මම නිදාගන්න යනව මචංල... හෙට ට්‍රිප් එකක් යනවා. 4ට නැගිටින්න ඕනේ. :dull:
    සුබ රාත්‍රියක් වේවා! :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16505488 said:
    ඔව් ඒකත් ඇත්ත. ගිහින් ඇදගෙන නාන්න ඕනේ නෑනෙ. ඉල්ලගන කන්නෙ මොකටද පැත්තකට වෙලා ඉමු :yes::yes::yes: කේස් එකක් ගියොත් අපේ පිටින් යන්නෙ ඒවත්. ඊට වඩා හොඳයි අවදානමක් නොගෙන ඉන්න එක :dull:

    මම නිදාගන්න යනව මචංල... හෙට ට්‍රිප් එකක් යනවා. 4ට නැගිටින්න ඕනේ. :dull:
    සුබ රාත්‍රියක් වේවා! :)
    ela ela .... parissamin gihin enna bro ..... good night .... !!!! :):):)
     
    Aug 18, 2011
    6,147
    788

    ගුඩ් නයිට් මචෝ

    mata kakka barayi

    මම උඹට කවියක් ලිව්වා කොටු පැනපු ත්‍රෙඩ් එකේ :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16505523 said:
    ගුඩ් නයිට් මචෝ

    මම උඹට කවියක් ලිව්වා කොටු පැනපු ත්‍රෙඩ් එකේ :P:P

    ade mata eka balannath bari una.......nosandala kaviyak wenta ona aniwarayen liyala aththe.....ehema unuth mama bota was kavi 10k liyala thread ekak danawa:angry::angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ade mata eka balannath bari una.......nosandala kaviyak wenta ona aniwarayen liyala aththe.....ehema unuth mama bota was kavi 10k liyala thread ekak danawa:angry::angry::angry:

    :P:P මට කවි ලියන්න බෑ. යන්තම් ගැට ගහලා එකක් අටවලා දැම්මා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16505523 said:
    ගුඩ් නයිට් මචෝ

    මම උඹට කවියක් ලිව්වා කොටු පැනපු ත්‍රෙඩ් එකේ :P:P

    බින්දු;16505552 said:
    :P:P මට කවි ලියන්න බෑ. යන්තම් ගැට ගහලා එකක් අටවලා දැම්මා
    :P:P:P:P:Poya thiyenne apuruwata nosANDALA KATHWA KAVIYATA HARAWALA:angry::angry::angry::angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16505488 said:
    ඔව් ඒකත් ඇත්ත. ගිහින් ඇදගෙන නාන්න ඕනේ නෑනෙ. ඉල්ලගන කන්නෙ මොකටද පැත්තකට වෙලා ඉමු :yes::yes::yes: කේස් එකක් ගියොත් අපේ පිටින් යන්නෙ ඒවත්. ඊට වඩා හොඳයි අවදානමක් නොගෙන ඉන්න එක :dull:
    ow machan anna hari :):)එල පරිස්සමට පලයන්
    මම නිදාගන්න යනව මචංල... හෙට ට්‍රිප් එකක් යනවා. 4ට නැගිටින්න ඕනේ. :dull:
    සුබ රාත්‍රියක් වේවා! :)
    good night .... !!!!

    mata kakka barayi
    :oo: අපෝ චි good night .... !!!!
    ela ela .... parissamin gihin enna bro ..... good night .... !!!! :):):)
    එහෙනම් good night .... !!!!
    බින්දු;16505523 said:
    ගුඩ් නයිට් මචෝ
    good night .... !!!!

    මම උඹට කවියක් ලිව්වා කොටු පැනපු ත්‍රෙඩ් එකේ :P:P
    good night .... !!!!

    මචන්ලා මගේ නෙට් මාර ස්පීඩ්
    ඒ නිසා දැන් මම යනවා
    සුබ රාත්‍රියක් වේවා! ඕගොල්ලෝ හැමෝටම
    ගසා දැක්ක කල්
    :oo: