කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16571475 said:
    සතුටට වෙන දවසක බොමු :P:P

    මම අපු ගමන් ඇදට වෙලා හිටියා මචන්ලා නින්ද ගහින් දන්නෙම නැතිව
    දැන් නැගිට්ටේ:baffled:
    තැන්ක්ස් මචන්ලා මම ගැන බැලුවට උපදෙස් වලට :):):)
    හොද යාලුවෝ සිටීම නිසා බොන්න හිතෙන නැ බන් ඔයාලා වගේ :)

    බොනවනන් බීපන් හැබැයි දුකට නෙමේ ආතල් එකට
    4.gif

    අනික මේ පොඩි වලිවලට අඬන්න එපා බන්. ඕව චුටි වලිනෙ. චුටි, සුදූ, මගෙ පණ, උම්මා කොටේ මට ඔයා නැතුව ඉඳල වැඩක් නෑ කියල ශේප් කරගන්න සයිස් වලිනෙ ඕව.:P

    ඔහොමද බන් වලි යන්නෙ. කෙල්ලො කොල්ලන්ට පාරේදී අමු තිත්ත කුණුහරුපෙන් බැනල ගහන වලි ගිහිනුත් උන් දෙන්න කසාද බැඳලා සාමාදනයෙන් ඉන්න සීනුත් තියෙන්නෙ :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :frown::frown::frown:
    කව්ද කිව්වේ :P
    මේ සිරා කියන්නේ මගේ ඉන්න ඩොක් යාලුවෝ 3 දෙනෙක් අපි එක පේලියේ ඉගන ගත්තේ :):)
    මම බයෝ අත ඇරියා :baffled::baffled:නැත්තම් ඉතින් ලෙඩ්ඩුන්ට අබ සරණයි :rolleyes::rolleyes:

    එක නෙවයි කියන්න ඕනි උනේ එකෙක්ට දැන් අපි හරියන්නේ නැ කැන්ටිමේ මේ ලගධි සෙට් උනාම තේරුණා උන් වෙනස් වෙලා කියලා හැබැයි ඔයානම් කිසිම ආඩම්බර කමක් නැතිව ඉන්නවා එක දිගටම තියාගන්න :):):)

    උඩ ගියත් අවුලක් නැ :):):)

    ඔය ඩොක් වෙනකන් විතරයි. ඩොක් උනාට පස්සෙ UKMට අපි උන්නද මළාද කියල නැතිවෙයි. :P:rolleyes:
    බොරු නං බලපන් ඔන්න අද මම කිව්වා කියල හිතේ තියාගනින් :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16572657 said:

    ඔය ඩොක් වෙනකන් විතරයි. ඩොක් උනාට පස්සෙ UKMට අපි උන්නද මළාද කියල නැතිවෙයි. :P:rolleyes:
    බොරු නං බලපන් ඔන්න අද මම කිව්වා කියල හිතේ තියාගනින් :P

    අනිවා මටත් එක හිතුනා:baffled::baffled::baffled:
    මේක දැක්කාම සාරියක් හොයයිද දන්නේ නැ :rofl::rofl:
    එහෙම උනත් අවුලක් නැ නේ වැටිලා තියන සාරි බිස්නස් එක ගොඩදාගත්ත හැකි :P:P:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිවා මටත් එක හිතුනා:baffled::baffled::baffled:
    මේක දැක්කාම සාරියක් හොයයිද දන්නේ නැ :rofl::rofl:
    එහෙම උනත් අවුලක් නැ නේ වැටිලා තියන සාරි බිස්නස් එක ගොඩදාගත්ත හැකි :P:P:rolleyes:

    මගෙ යාළුවා සාරි කඩයක් දැම්ම සුමාන දෙකකට කලින් :P
    ඔය සාරි හොයනවා එල්ලෙනව කිව්වට UKM පෝඩාව කරන්නෙ. :P ඕකි එහෙම මැරෙන්නෙ නෑ .අපිව පෝඩාව කරලා රවට්ටනවා. :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16572699 said:
    මගෙ යාළුවා සාරි කඩයක් දැම්ම සුමාන දෙකකට කලින් :P
    ඔය සාරි හොයනවා එල්ලෙනව කිව්වට UKM පෝඩාව කරන්නෙ. :P ඕකි එහෙම මැරෙන්නෙ නෑ .අපිව පෝඩාව කරලා රවට්ටනවා. :dull:

    හ්ම්ම් ඉවරයි මේ දැන් අවොත් නම් අපිව එල්ලෙනවා :rofl::rofl::rofl:
    උබව තියන එකක් නැ :baffled::baffled:

    මේ මැයි 1 සෙට් වෙන්නේ නැද්ද බන් :(:(?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හ්ම්ම් ඉවරයි මේ දැන් අවොත් නම් අපිව එල්ලෙනවා :rofl::rofl::rofl:
    උබව තියන එකක් නැ :baffled::baffled:

    මේ මැයි 1 සෙට් වෙන්නේ නැද්ද බන් :(:(?

    අම්මට සිරි මම එහෙම එකක් කිව්වා නේද? මතකත් නෑ :baffled: අසා නෑ නෙ බන් :(
    අවුලක් නෑ ඉතින් තැනක් කියපන් :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැ මචන් දැන්ම ලින්ක් එක දෙන්න බලන්න :):)

    උබ දැක්කා ...comment එකකුත් දාලා තිබුනේ......තවම එකෙක්වත් රේප් කපලා නැහැනේ....හෙන අවුල් :baffled::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උබ දැක්කා ...comment එකකුත් දාලා තිබුනේ......තවම එකෙක්වත් රේප් කපලා නැහැනේ....හෙන අවුල් :baffled::baffled:
    :lol::lol::lol::lol::lol::lol:
    කලින් කිව්වානම් රේප් කපන්න තිබුණා මට :frown::frown:
    ඔවා උබ දෙන ව්ධියේ අවුලක් තියෙන්නේ මචන් :):)
    ඔන්න ආණ්ඩුවට බැන්නනම් ඕක කරගන්න තිබ්බා:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol::lol::lol::lol::lol:
    කලින් කිව්වානම් රේප් කපන්න තිබුණා මට :frown::frown:
    ඔවා උබ දෙන ව්ධියේ අවුලක් තියෙන්නේ මචන් :):)
    ඔන්න ආණ්ඩුවට බැන්නනම් ඕක කරගන්න තිබ්බා:lol::lol:

    :P:P:P:P:P
    හැමදාම කියවනවා විතරනේ ...එකයි මොකක්ද මේක කියලා හොයන්න බැලුවේ.....ඉස්සරහට තව ලිපි දානවා....නියමුවා එකේ යන ලිපි
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :P:P:P:P:P
    හැමදාම කියවනවා විතරනේ ...එකයි මොකක්ද මේක කියලා හොයන්න බැලුවේ.....ඉස්සරහට තව ලිපි දානවා....නියමුවා එකේ යන ලිපි

    :lol::lol:
    එල එල :):)
    බලමු එවගේධිවත් රේප් කපන්න:rolleyes::rolleyes:
    මම තවම රේප් කපලා තියෙන්නේ 4 පාරක් 5ස් වෙනි පාර දෙන්නම් :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16572744 said:
    දැක්කේ නෑ විමලෙ අයියෙ දීපන් බලන්න :nerd:

    හොයන් බලාපිය.....මමවත් දන්නේ නැහැ එක කොහෙද කියලා :shocked::shocked::shocked:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16572732 said:
    අම්මට සිරි මම එහෙම එකක් කිව්වා නේද? මතකත් නෑ :baffled: අසා නෑ නෙ බන් :(
    අවුලක් නෑ ඉතින් තැනක් කියපන් :(

    අපෝ බන් උබට එකත් අමතකයි නේ කියහන් උබ තැනක් මම එන්නම් :):)