බින්දු;16571475 said:සතුටට වෙන දවසක බොමු![]()
මම අපු ගමන් ඇදට වෙලා හිටියා මචන්ලා නින්ද ගහින් දන්නෙම නැතිව
දැන් නැගිට්ටේ![]()
තැන්ක්ස් මචන්ලා මම ගැන බැලුවට උපදෙස් වලට
හොද යාලුවෝ සිටීම නිසා බොන්න හිතෙන නැ බන් ඔයාලා වගේ![]()
බොනවනන් බීපන් හැබැයි දුකට නෙමේ ආතල් එකට
අනික මේ පොඩි වලිවලට අඬන්න එපා බන්. ඕව චුටි වලිනෙ. චුටි, සුදූ, මගෙ පණ, උම්මා කොටේ මට ඔයා නැතුව ඉඳල වැඩක් නෑ කියල ශේප් කරගන්න සයිස් වලිනෙ ඕව.

ඔහොමද බන් වලි යන්නෙ. කෙල්ලො කොල්ලන්ට පාරේදී අමු තිත්ත කුණුහරුපෙන් බැනල ගහන වලි ගිහිනුත් උන් දෙන්න කසාද බැඳලා සාමාදනයෙන් ඉන්න සීනුත් තියෙන්නෙ







