කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
දැන් hacker & යාළුවා ඇත්තටම may 1st set වෙන්නද යන්නේ ? :D
අඩේ මට මැවිලා පේනවා
තල්මහයි හාල්මැස්සයි set වෙනවා
යාළු යාළු යාළු .. ඔයා කෝ ???? කියල තමයි හොයන්න වෙන්නේ යාළුවව :lol::lol:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දව්ලට කලා බිලා 500_ 1000 ක් වගේ :dull::dull:
    පුළුවන්ද බන් :dull: බොන්නෙ නැද්ද :P

    මැරියන් :lol::lol:
    පිස්සුද ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ. ඉර සඳ තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් hacker & යාළුවා ඇත්තටම may 1st set වෙන්නද යන්නේ ? :D
    අඩේ මට මැවිලා පේනවා
    තල්මහයි හාල්මැස්සයි set වෙනවා
    යාළු යාළු යාළු .. ඔයා කෝ ???? කියල තමයි හොයන්න වෙන්නේ යාළුවව :lol::lol:
    ඇයි ඌ දඩ සයිස්ද? බයෙත් බෑ :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් hacker & යාළුවා ඇත්තටම may 1st set වෙන්නද යන්නේ ? :D
    අඩේ මට මැවිලා පේනවා
    තල්මහයි හාල්මැස්සයි set වෙනවා
    යාළු යාළු යාළු .. ඔයා කෝ ???? කියල තමයි හොයන්න වෙන්නේ යාළුවව :lol::lol:

    ටව ඉන්නවා චාචි tshirt rox2030 san2030 balamu tawa laga pataha inna kastiya set karagann :P:P:lol::lol::lol: yaluwage 4to ekak dannm :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ටව ඉන්නවා චාචි tshirt rox2030 san2030 balamu tawa laga pataha inna kastiya set karagann :P:P:lol::lol::lol: yaluwage 4to ekak dannm :lol::lol:
    අන්න වැඩේ .... ලොකු talk දුන්නට යාළුවා මහ බය ගුල්ල :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ටව ඉන්නවා චාචි tshirt rox2030 san2030 balamu tawa laga pataha inna kastiya set karagann :P:P:lol::lol::lol: yaluwage 4to ekak dannm :lol::lol:
    මේකේ නං දාන්න එපා. මම එෆ් බී එකේවත් දාන්නෙ නෑ :no: අපෝ එහෙනං මම එන්නෙත් නෑ :dull:
    අනික මගෙ උම්ම කොටේ මාව දැකල තියෙනවා :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නැති අතර මට මඩ ගහපු වුන් එකා එකා පෝලිමට එන්න ...
    අද නං බාවනවා හැම එකාගෙන උඩ ඉඳන් පල්ලෙහටම :angry::angry::angry::angry:
    අපි එහෙම කාලෙන් කාලෙට වෙනස් වෙන් නෑ හරිය
    අපි එදත් , අදත් , හෙටත් නොවෙනස් මිනිස්සු (වයස & size එක වෙනස් වුණාට :dull::dull: )
    API neda
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට නං මේකට හොඳ පදයක් ආවා කියන්න.:P සදාචාරාත්මක නැති නිසා ඔහේ හිටියා :baffled:

    Originally Posted by U_knw_me
    මම නැති අතර මට මඩ ගහපු වුන් එකා එකා පෝලිමට එන්න ...
    අද නං බාවනවා හැම එකාගෙන උඩ ඉඳන් පල්ලෙහටම :angry::angry::angry::angry:
    අපි එහෙම කාලෙන් කාලෙට වෙනස් වෙන් නෑ හරිය
    අපි එදත් , අදත් , හෙටත් නොවෙනස් මිනිස්සු (වයස & size එක වෙනස් වුණාට :dull::dull: )
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16573048 said:
    මට නං මේකට හොඳ පදයක් ආවා කියන්න.:P සදාචාරාත්මක නැති නිසා ඔහේ හිටියා :baffled:
    අපෝ කැත හිත .... :baffled::baffled:
    මොකක් හරි වල් කතාවක් වෙන්න ඇති sure එකටම :dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16573031 said:
    මේකේ නං දාන්න එපා. මම එෆ් බී එකේවත් දාන්නෙ නෑ :no: අපෝ එහෙනං මම එන්නෙත් නෑ :dull:
    අනික මගෙ උම්ම කොටේ මාව දැකල තියෙනවා :P

    :rofl::rofl::rofl::rofl:
    ane ban magawa godak ayage 4to tiyanawa e unata ekektawath ehema balu wada koranne na baya nowi hitu :):):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ කැත හිත .... :baffled::baffled:
    මොකක් හරි වල් කතාවක් වෙන්න ඇති sure එකටම :dull::dull::dull:

    උඹ බබා :P

    :rofl::rofl::rofl::rofl:
    ane ban magawa godak ayage 4to tiyanawa e unata ekektawath ehema balu wada koranne na baya nowi hitu :):):)

    එහෙනං උඹත් මං වගේම තමා
    3.gif