

Mind Blown 


















යාළුවා;16573696 said:Help Me! Help Me! Help Me! Help Me! Help Me! Help Me!
SmartPhone එකක් ඕනෙ.

මම පාවිච්චි කොරන්නේ Xperia V එකක්. 

බින්දු;16573836 said:මම පාවිච්චි කොරන්නේ Xperia V එකක්.
![]()
ෆෝන් එක හොඳද බං. ලෙඩ නෑ නේද? කියල තියෙන වැඩ සේරම වැඩ නේද?
මං ගන්නව දැන් කෝල් එකක් දීල උඹ හොඳයි කිව්වොත් 
බොරුවට නං කියන්න එපා 

මේවා නම් ටැස් කොරලා බලලා තියෙනවා. ගත්තගමන් වොරන්ටි තියෙන නිසා වතුර එකක ඔබලා බලපු එක කරේ 
ඕන තරම් වැස්සේ තෙමි තෙමි ක්‍රිකට් ගහ්ද්දි කෝල් අරන් තියෙනවා. 10 පාරක් විතර බිම වැටිලා තියෙනවා. එක පාරක් ක්‍රිකට් ගහද්දි අම්පයර් ගෙ අතින් මගේ එකයි, සැම්සුං එස් 3 එකකුයි බිම වැටුනා. එස් 3 එකේ ස්ක්‍රීන් එක ක්‍රැක් වුනා. මගේ එකට අවුලක් නෑ


4.3අප්ඩේට් එකට කලින් ඊටත් අඩුයි. ඩේටා ඕන වෙලවට ඔන් කරනවා නම්, වයි ෆයි වලින් නෙට් යනවා නම් දවසක් වගේ තියාගන්න පුලුවන්. ඩේටා නැතුව දවස් 1.5-2 වුනත් පුලුවන් 
හැබැයි ඕන නම් ඊ බේ එකෙන් 2850 මිලි ඇම්පියර් බැට්‍රියක් දාගන්න පුලුවන් 


)බින්දු;16573909 said:සෙක්ස්පීරියා වී එක මම මාස 9ක් තිස්සේ පාවිච්චි කරනවා.
ප්‍රෝස්-
1. කැම් එක සිරා. ෆොටෝස් පට්ට. සමහරු කියනවා low light වීඩියෝ කරනකොට ඉරි ඉරි වගේ යනවා කියලා ඒ වුනාට මට එහෙම වුනේ නෑ.![]()
2. ඕන කරන හැම ඔප්ශන් එකම තියෙනවා 4g, NFC, Bluetooth, Wifi, etc etc
3. ඩස්ට්, වෝටර් ස්ක්‍රැච් රෙසිස්ටන්ට්මේවා නම් ටැස් කොරලා බලලා තියෙනවා. ගත්තගමන් වොරන්ටි තියෙන නිසා වතුර එකක ඔබලා බලපු එක කරේ
ඕන තරම් වැස්සේ තෙමි තෙමි ක්‍රිකට් ගහ්ද්දි කෝල් අරන් තියෙනවා. 10 පාරක් විතර බිම වැටිලා තියෙනවා. එක පාරක් ක්‍රිකට් ගහද්දි අම්පයර් ගෙ අතින් මගේ එකයි, සැම්සුං එස් 3 එකකුයි බිම වැටුනා. එස් 3 එකේ ස්ක්‍රීන් එක ක්‍රැක් වුනා. මගේ එකට අවුලක් නෑ
4.මෙමරි කාඩ් ගහන්න පුලුවන්. ප්‍රොසා, රැම් ඇති. හිර වෙන්නේ නැතුව වැඩ කරගන්න පුලුවන්
5. 4.3 තියෙන්නේ. ස්මූත්.
6. ශේප් එක ලස්සනයි. පත සයිස් නෑ. හුරුබුහුටියි.
7. සවුන්ඩ්ස්, ඉමේජ් කොලිටි හොඳයි. මේකේ හෑන්ඩ්ස්ෆ්‍රී එක වුනත් සිරා. මම සමහර වෙලාවට සින්දු අහන්න ඒක ලැපට ප්ලග් කරනවා
කොන්ස්-
1. බැට්‍රි ලයිෆ් එක සුට්ටක් අවුල්. 1750 බැට්‍රියක් තියෙන්නේ. ඩේටා ඔන් කරලා ඔටෝ සින්ක් වෙන්න දැම්මොත් පැය 16-18කට වඩා තියෙන්නේ නෑ4.3අප්ඩේට් එකට කලින් ඊටත් අඩුයි. ඩේටා ඕන වෙලවට ඔන් කරනවා නම්, වයි ෆයි වලින් නෙට් යනවා නම් දවසක් වගේ තියාගන්න පුලුවන්. ඩේටා නැතුව දවස් 1.5-2 වුනත් පුලුවන්
හැබැයි ඕන නම් ඊ බේ එකෙන් 2850 මිලි ඇම්පියර් බැට්‍රියක් දාගන්න පුලුවන්
2. සෝනි හැම ෆෝන් එකේම වගේ සමහර වෙලාවට ටච් එක අන්රෙස්පොන්සිව් වෙනවලු. ( මටත් සමහර වෙලාවට ඇවිත් තියෙනවා, ලොක් කී එක ඔබලා ආයෙත් ස්ක්‍රීන් එක ඔන් කරාම අවුලක් නෑ )
3. 4.4 අප්ඩේට් එක එන්නේ නෑ. කස්ටම් රොම් එකක් ගහන්න වෙනවා
4. යූ එස් බී පෝර්ට් අරින්නේ නැතුව චාර්ජ් කරන්න නම් චාජිං ඩොක් එකක් ගන්න ඕන. ඒක ඩොලර් 50+ ( හැබැයි රුපියල් 500කින් DYI ඩොක් එකක් හදාගන්න පුලුවන්. මම ආතල් එකට එකක් හැදුවා)
ඕවා තමයි මට තේරිච්ච දේවල්






යාළුවා;16573921 said:
ටොපික් ක්ලෝස්ඩ්. ත්‍රෙඩ් ක්ලෝස්ඩ්. චැප්ටර් එන්ඩ්. රිසර්ච් ෆිනිෂ්ඩ්...
ඉඳපන් කෝල් එකක් දීල එන්නං.
මට ඔය ෆෝන් එකට සුපිරි කවරයක් ගන්න තැනක් කියපන් පැටියො![]()


යාළුවා;16573921 said:
ටොපික් ක්ලෝස්ඩ්. ත්‍රෙඩ් ක්ලෝස්ඩ්. චැප්ටර් එන්ඩ්. රිසර්ච් ෆිනිෂ්ඩ්...
ඉඳපන් කෝල් එකක් දීල එන්නං.
මට ඔය ෆෝන් එකට සුපිරි කවරයක් ගන්න තැනක් කියපන් පැටියො![]()

මචෝ මම උඹ දාපු අනිත් ෆෝන් මොඩ්ල් දෙක පාවිච්චි කරලා නෑ. ඒවා යූස් කරපු අයගෙනුත් ඉස්සෙල්ලා අහපියෝ 



නැත්නම් කවුද වොරන්ටි දෙන්නේ 



balamu. me balana gaman thamaබින්දු;16573948 said:මචෝ මම උඹ දාපු අනිත් ෆෝන් මොඩ්ල් දෙක පාවිච්චි කරලා නෑ. ඒවා යූස් කරපු අයගෙනුත් ඉස්සෙල්ලා අහපියෝ
අනිත් එක කොහෙන් ගත්තත් ඩීලර් වොරන්ටිය එක්ක ගන්නනැත්නම් කවුද වොරන්ටි දෙන්නේ
හොඳ කවර ඊ බේ සරණං තමයි![]()


හැබැයි වැඩිය කවරේ පාවිච්චි කරන්නේ නෑ 
කවරේ දැම්මම ෆෝන් එකේ කර්ව් ශේප් එක පේන්නේ නෑ 


බින්දු;16574037 said:මම කේසිං එකක් ගත්තේ මුගෙං
http://www.ebay.com/itm/33091031911...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
සුදුපාට winter is coming එකහැබැයි වැඩිය කවරේ පාවිච්චි කරන්නේ නෑ
කවරේ දැම්මම ෆෝන් එකේ කර්ව් ශේප් එක පේන්නේ නෑ
![]()
මෙන්න මිලි ඇම්පියර් ගාන වැඩි බැට්‍රි
http://www.ebay.com/itm/231189630864?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
මම මේක නම් ගත්තේ නෑ. මට නම් බැට්‍රි ලයිෆ් එක තවම අවුලක් නැති නිසා
මෙන්න ඔරිජිනල් චාජිං ඩොක් එක
http://www.ebay.com/itm/Sony-DK25-C...S_Cell_Phone_PDA_Chargers&hash=item3a8814e50d
මම XDA එකේ තිබුණ ගයිඩ් එකක් බලලා එකක් අටවගත්තා![]()


යාළුවා;16567423 said:ගොඩක් රිදුනද අරකට. රිදිලා දුවගන එළකිරියටම ඇවිත්![]()
yaluwa iwarai![]()
කාට ද? මොනාට ද?
yaluwa ithin hamadama ivara venava

එහෙනම් ඉතින් අමතක කරල දාන්න
ඔව් මම ඔය සමහරු වගේ හද්ද පරණ ඒව කියවන්න යන්නෙ නෑ ආයෙ 
යාළුවා;16574354 said:ඔව් මම ඔය සමහරු වගේ හද්ද පරණ ඒව කියවන්න යන්නෙ නෑ ආයෙ
![]()
