කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඇයි මේ
මාර රස්නෙයි .....
සවු හදාගෙන කන්න හිතුණා :(
සීනිත් තියෙනවා , පොල් කිරිත් තියෙනවා ... ඒත් හදන්න යත්දී සවු නෑ
00020344.gif
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මාර රස්නෙයි .....
    සවු හදාගෙන කන්න හිතුණා :(
    සීනිත් තියෙනවා , පොල් කිරිත් තියෙනවා ... ඒත් හදන්න යත්දී සවු නෑ
    00020344.gif

    වලක් කාපන් වැල ලෙන්න හිතුනා මේක දැක්කාම :(:(:(:lol::lol::lol: