කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16585683 said:
ඔයා කව්ද :shocked:
මට මතක නැනේ,ඔයා කව්ද :rolleyes:
බින්දු;16585687 said:
හැකරැල්ලයි යාලුවයි කාමයේ වරදවා හැසිරෙනවා :dull::dull:
Gල් කාරයෝ :shocked:
මෙතැන අර 77 කාරයාට ගහන්න සෙට් වෙනවා එනවද :P:rofl::rofl::lol::lol:
ගහමු ගහමු..:P
 
Aug 18, 2011
6,147
788
0
යාළුවා;16585881 said:
mama nan godak dawas walata gahanawa. ada bari una. heta gahanawa :P

:(:( යාලුවෝ ඉන්නේ වීක් එන්ඩ් එකේ විතරයි. ඒකත් උංගේ පවුල් පන්සල්වල වැඩ වලට ගියොත් ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ :(:( පොඩි එවුන් එක්ක ක්‍රිකට් ගහන්න යන්න ලැජ්ජයි අංකල් කිව්වොත් :dull::dull::lol::lol:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    matath ada sellam karanna one na ban
    saneepa na :oo:

    බින්දු;16585911 said:
    :(:( යාලුවෝ ඉන්නේ වීක් එන්ඩ් එකේ විතරයි. ඒකත් උංගේ පවුල් පන්සල්වල වැඩ වලට ගියොත් ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ :(:( පොඩි එවුන් එක්ක ක්‍රිකට් ගහන්න යන්න ලැජ්ජයි අංකල් කිව්වොත් :dull::dull::lol::lol:
    podi un ekka nan gahanne na ape un ekka gahanne. ada un wate gihin:dull:
    habai heta idan office eke hawas wela gahanawa :P:P:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :lol::lol: