යාළුවා;16589301 said:ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...
නෑ මම හිතන් නෑ ... ඊයේ ඉඳන් ඉන්නේ හොඳ සිහියකින් නෙමෙයි මම හිතන්නේ
අද නම් රිදේවි හොදටම ඇඩේන්නම



jabuk![]()
අද නම් රිදේවි හොදටම ඇඩේන්නම


බේතක්වත් ලියලා දුන්නොත් නරකද..?නෑ මම හිතන් නෑ ... ඊයේ ඉඳන් ඉන්නේ හොඳ සිහියකින් නෙමෙයි මම හිතන්නේ![]()

බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් මට්ටම දැන් පැනල .. දුක තමයිබේතක්වත් ලියලා දුන්නොත් නරකද..?![]()



හපොයි,එහෙනම් අංගොඩ ලගින්න වෙයි...බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් මට්ටම දැන් පැනල .. දුක තමයි![]()

දුක හිතුනා රත්තරනේ
අද නම් රිදේවි හොදටම ඇඩේන්නම

යාළුවා;16590204 said:දුක හිතුනා රත්තරනේ
හිත රිදුනා රත්තරනේ
දුක හිතුනා රත්තරනේ
මා හැඩුවා රත්තරනේ
![]()

බීපු වෙලාවේ දාපු පෝස්ට් ද??සමනළයා මල හා ළමයායාළුවා;16590204 said:දුක හිතුනා රත්තරනේ
හිත රිදුනා රත්තරනේ
දුක හිතුනා රත්තරනේ
මා හැඩුවා රත්තරනේ
![]()

සමනළයා මල හා ළමයා![]()
ඩොක්ටර් මගේ බඩ වේලිලා බෙහෙතක් දෙන්න ආහ් මේ බඩ යන යෑම නවත්ත ගන්න බැරිවෙයිබින්දු;16590209 said:බීපු වෙලාවේ දාපු පෝස්ට් ද??
කුරුම්බයක් බිව නම් හරියාළුවා;16590224 said:ඩොක්ටර් මගේ බඩ වේලිලා බෙහෙතක් දෙන්න ආහ් මේ බඩ යන යෑම නවත්ත ගන්න බැරිවෙයි

යාළුවා;16590224 said:ඩොක්ටර් මගේ බඩ වේලිලා බෙහෙතක් දෙන්න ආහ් මේ බඩ යන යෑම නවත්ත ගන්න බැරිවෙයි

බඩ වේලිලා, බඩ යනවා කියන්නේ ප්‍රතිවිරුද්ධ ලෙඩ දෙකක් නේ 

කුරුම්බයක් බිව නම් හරි![]()
තිත්ත ඇත්ත..කියලා කියන්නත් පුලුවන්බින්දු;16590233 said:බඩ වේලිලා, බඩ යනවා කියන්නේ ප්‍රතිවිරුද්ධ ලෙඩ දෙකක් නේ
![]()