කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Aug 18, 2011
6,147
788
0
ජොනී බට්ට;16600004 said:
:shocked: හිටපන් මම ඉන්දු නගාට කියන්න තෝ වෙන නගාලට කියන එව්වා :lol::lol:

හපොයි බට්ටා මේ ත්‍රෙඩ් එකටත් ආවා. :oo::oo::P:P ත්‍රෙඩ් එක වහන්න වෙයි :lol::lol:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ජොනී බට්ට;16600020 said:
හරි හරි අපි යන්නම්කො :(:(
එපා එපා .... ඇවිත් ඉඳගන්න හත් අට පොලකින්ම :rofl::rofl:
 
Aug 18, 2011
6,147
788
0
ජොනී බට්ට;16600020 said:
හරි හරි අපි යන්නම්කො :(:(

අයියෝ විහිලුවට කිව්වේ :baffled::baffled: ඉන්න ඉන්න. අද හැබැයි අපේ කස්ටිය අඩුයි
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බින්දු;16600040 said:
අයියෝ විහිලුවට කිව්වේ :baffled::baffled: ඉන්න ඉන්න. අද හැබැයි අපේ කස්ටිය අඩුයි
කට්ටිය හෙට කම්කරු දිනය අද රෑම සමරනවා වගේ :rofl::rofl::rofl:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    8Fa2PVA.gif
    8Fa2PVA.gif
    8Fa2PVA.gif
    8Fa2PVA.gif
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එපා එපා .... ඇවිත් ඉඳගන්න හත් අට පොලකින්ම :rofl::rofl:

    නගා කියන හින්දම ඉන්නම් :love::rolleyes:

    බින්දු;16600040 said:
    අයියෝ විහිලුවට කිව්වේ :baffled::baffled: ඉන්න ඉන්න. අද හැබැයි අපේ කස්ටිය අඩුයි

    පල පල :angry::angry:

    8Fa2PVA.gif
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16600100 said:
    කෝ මේ හොර දොස්තරය
    8Fa2PVA.gif

    :lol::lol:

    ජොනී බට්ට;16600101 said:
    කියනකොටම ඇවිල්ල හිපාටුව :lol::lol:

    :P:P මට උඹ මේ මහ රෑ අවදි වෙලා ඉදං කොරන දේ ගැන සැකයක් ඇති වුනා :rolleyes::rolleyes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16600108 said:
    :P:P මට උඹ මේ මහ රෑ අවදි වෙලා ඉදං කොරන දේ ගැන සැකයක් ඇති වුනා :rolleyes::rolleyes:

    මගුලක් නෙවේ. පොඩි එකා නිදි නැ තාම අතේ. උන්දැවත් වඩාගෙන මේ කොටන්නේ :(:(